.........::::::බඩු හොයමු මෙගා ත්‍රෙඩ්::::::........
බඩු හොයන්න මෙතනට set වෙමුද
දුවගෙන ආව නේද අරව හොයාගෙන ඒ බඩු නෙමෙයි,
අපිට එදිනෙදා අවශ්‍ය කරන පොඩි පොඩි gadget අනම් මනං කෑලි
ගන්න පුළුවන් තැන් ගැන විස්තර කට්ටියටම දැන ගන්න පුළුවන් විදියට මේකේ දාමු,
නැත්තන් හදිස්සියේ පොඩි gadget කෑල්ලක් හොයාගන්න ගියාම දහ අතේ දුවන්න ඕනේ,
අපි මෙතන item එක මොනවද ගන්න පුළුවන් කොහෙද වගේ විස්තරයක් දාමු එතකොට හැමෝටම ලේසි වෙයි ඒ දේ අවශ්‍ය උනාම
එහෙනම් මන් පටන් ගත්තා

දුවගෙන ආව නේද අරව හොයාගෙන ඒ බඩු නෙමෙයි,

අපිට එදිනෙදා අවශ්‍ය කරන පොඩි පොඩි gadget අනම් මනං කෑලි ගන්න පුළුවන් තැන් ගැන විස්තර කට්ටියටම දැන ගන්න පුළුවන් විදියට මේකේ දාමු,
නැත්තන් හදිස්සියේ පොඩි gadget කෑල්ලක් හොයාගන්න ගියාම දහ අතේ දුවන්න ඕනේ,
අපි මෙතන item එක මොනවද ගන්න පුළුවන් කොහෙද වගේ විස්තරයක් දාමු එතකොට හැමෝටම ලේසි වෙයි ඒ දේ අවශ්‍ය උනාම
එහෙනම් මන් පටන් ගත්තා
ත්‍රෙඩ් එක කොටන්න සහය හිතවත් excicutor
+++