LED bulb hadanna parts ganna honda thenak thiyenwda kandana pette?

LED bulb hadanna parts ganna honda thenak thiyenwda kandana pette?
කඳානේ නෙමේ ජාඇල මාළු කඩේ පිටිපස්සේ නම් කඩයක් තියෙනවා , තරංගා ඉලෙක්ට්‍රොනික්ස් කියල , එතන බදු ගණන් අඩුයි.එතනට ගිහින් බලන්න.
මට ගන්න ඕන කරනවා මේ බැටරියකොළඹ ගන්න තැනක් දන්න කව්රුහරි ඉන්නවද ?
![]()
සලකනවා+++






මට අසුස් බැටරියක් ඕනේ නුවර අවටින්
Dodanwala handiye IJTS eka eha paththe 2nd floor eke thiyanawa epower kiyala laptop kadayak.ethana badu patta sure and adui,
+9
ස්තුති මචන් මම ටවුමට ගිය වෙලාවක බලන්නන්කෝ+9
මම බැටරි ගැන දන්නෙම නෑ බන් ඕවගේ ඔරිජිනල් අසුස් එකෙන්ම එවන බැටරි කියල ජාතියක් තියෙනවද නැත්තන් වෙන පාට්ස් වගේ පාවිච්චි කරපුවද දන්නේ නෑ නේද තියෙන්නෙ.
Original badu mchn thiyenne.ehema use karapuwa un denne na.patta professional kadayak.one lapak hadaganna palayan.
gananuth sadaranai.anik lap ehema aluthin gaththath bayak na ungen.epsi warranty denne
ඇත්ත කියපන් උඹ නේද ඔය කඩේ කරන්නෙ
E kade man karanawanam man dan lakshapathiyek.
Ehema unanam me magul asse ringanne na
ගෙදර ගෙනාවම වැඩ කරේ නැත්තන් එහෙම.