.........::::::බඩු හොයමු මෙගා ත්‍රෙඩ්::::::........

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    LED bulb hadanna parts ganna honda thenak thiyenwda kandana pette?

    කඳානේ නෙමේ ජාඇල මාළු කඩේ පිටිපස්සේ නම් කඩයක් තියෙනවා , තරංගා ඉලෙක්ට්‍රොනික්ස් කියල , එතන බදු ගණන් අඩුයි.එතනට ගිහින් බලන්න.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    කඳානේ නෙමේ ජාඇල මාළු කඩේ පිටිපස්සේ නම් කඩයක් තියෙනවා , තරංගා ඉලෙක්ට්‍රොනික්ස් කියල , එතන බදු ගණන් අඩුයි.එතනට ගිහින් බලන්න.

    11.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dodanwala handiye IJTS eka eha paththe 2nd floor eke thiyanawa epower kiyala laptop kadayak.ethana badu patta sure and adui,
    ස්තුති මචන් මම ටවුමට ගිය වෙලාවක බලන්නන්කෝ :love: +9

    මම බැටරි ගැන දන්නෙම නෑ බන් ඕවගේ ඔරිජිනල් අසුස් එකෙන්ම එවන බැටරි කියල ජාතියක් තියෙනවද නැත්තන් වෙන පාට්ස් වගේ පාවිච්චි කරපුවද දන්නේ නෑ නේද තියෙන්නෙ. :oo:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ස්තුති මචන් මම ටවුමට ගිය වෙලාවක බලන්නන්කෝ :love: +9

    මම බැටරි ගැන දන්නෙම නෑ බන් ඕවගේ ඔරිජිනල් අසුස් එකෙන්ම එවන බැටරි කියල ජාතියක් තියෙනවද නැත්තන් වෙන පාට්ස් වගේ පාවිච්චි කරපුවද දන්නේ නෑ නේද තියෙන්නෙ. :oo:

    Original badu mchn thiyenne.ehema use karapuwa un denne na.patta professional kadayak.one lapak hadaganna palayan.
    gananuth sadaranai.anik lap ehema aluthin gaththath bayak na ungen.epsi warranty denne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    E kade man karanawanam man dan lakshapathiyek.
    Ehema unanam me magul asse ringanne na
    :P

    සාමාන්‍යයෙන් බැටරි ගන්නකොට ලැප අරන් ගිහින් එතනදීම දාල බලනවද දන්නේ නෑ නේද :oo: ගෙදර ගෙනාවම වැඩ කරේ නැත්තන් එහෙම.