මම freight forwarding කරන්නෙ. Corona මගුලක් නිසා RAW Materiel නැතුව ගොඩක් bookings අඩුවෙන් ලැබෙන්නෙ බන්. දිගටම china factories වහල තිබ්බොත් මෙහෙ factory වලටත් වැඩ නැතුව නිකන් ඉන්න වෙන්නේ. :angry::angry: