බඩේ පාර වදීද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,055
    17,156
    113
    Colombo
    මම freight forwarding කරන්නෙ.
    Corona මගුලක් නිසා RAW Materiel නැතුව ගොඩක් bookings අඩුවෙන් ලැබෙන්නෙ බන්. දිගටම china factories වහල තිබ්බොත් මෙහෙ factory වලටත් වැඩ නැතුව නිකන් ඉන්න වෙන්නේ. :angry::angry:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,174
    1
    11,174
    113
    China watna kiyanne loke rawal walin 50%k iwarai. specially api wage podi ratawal. 75%k withara unge badu walinne yapenne.