බඩ අඩු වෙන්න හොද Exercise මැෂින් එකක් කියපන්කො
බඩ අඩු වෙන්න හොද Exercise මැෂින් එකක් කියපන්කො . උබලා කරලා අත්දැකීම් තියෙන ඒවා
කියපන්. ජිම් යන්න විදියක් නැහැ. ගෙදර ඉදන් කරන එක තමයි ඔප්ෂන් එක. මන් අවරුදු 3-4 කට
කලින් කෙට්ටුයි. දැන් බඩ ඇවිල්ලා ඉදන් ඉන්න වෙලාව වැඩි නිසා . බඩ අඩු කරගැනීම ටාගට් එක. අනිත් මහත හොදයි. ගානට.