බඩ අඩු වෙන්න හොද Exercise මැෂින් එකක් කියපන්කො

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    බඩ අඩු වෙන්න හොද Exercise මැෂින් එකක් කියපන්කො

    බඩ අඩු වෙන්න හොද Exercise මැෂින් එකක් කියපන්කො . උබලා කරලා අත්දැකීම් තියෙන ඒවා
    කියපන්. ජිම් යන්න විදියක් නැහැ. ගෙදර ඉදන් කරන එක තමයි ඔප්ෂන් එක. මන් අවරුදු 3-4 කට
    කලින් කෙට්ටුයි. දැන් බඩ ඇවිල්ලා ඉදන් ඉන්න වෙලාව වැඩි නිසා . බඩ අඩු කරගැනීම ටාගට් එක. අනිත් මහත හොදයි. ගානට. :rolleyes::rolleyes:

    ;)
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    දුවපන්

    දිව්වා බන් ටික දවසක්. බල්ලොත් එක්ක බැහැ බන් . මන් ගමක ඉන්නේ. පාන්දර මිනිස්සුත්
    ඇහැරෙනවා බල්ලෝ කෑගහන සද්දෙට :angry::angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බඩ අඩු වෙන්න හොද Exercise මැෂින් එකක් කියපන්කො . උබලා කරලා අත්දැකීම් තියෙන ඒවා
    කියපන්. ජිම් යන්න විදියක් නැහැ. ගෙදර ඉදන් කරන එක තමයි ඔප්ෂන් එක. මන් අවරුදු 3-4 කට
    කලින් කෙට්ටුයි. දැන් බඩ ඇවිල්ලා ඉදන් ඉන්න වෙලාව වැඩි නිසා . බඩ අඩු කරගැනීම ටාගට් එක. අනිත් මහත හොදයි. ගානට. :rolleyes::rolleyes:

    ;)

    ගෑනියෙක් ව බැදපන්
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    විනාඩි 45ක් විතර හොඳට හයියෙන් ඇවිදපං අත් දෙපැත්තට විසිකරල, ඊට පස්සෙ බඩ අඩුවෙන්න කරන එක්සර්සයිස් ටිකක් කරපං. හොඳටම ඇති. අත්දැකීමෙන් කියන්නෙ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බදින්න කලින් තමයි බඩ අඩු කරගන්න බැලුවේ :lol::lol:

    එහෙනම් වෙන එකෙක්ව ඇදපන් ටෙස්ට්න් පාරකටත් එක්ක මුල් දවස් වල නැත්නම් මාර අව්ල් බං ඒකත් එපා වෙනවා දාන තැන හරියට සෙට් කරගන්නත් බෑ පලවෙනි දවසේ :P