

Gym පලයන්කෝ බඩෝ. තව කොළකැද බීපන් උදේට. මමත් පටන් ගත්තා.
නෙල්ලි රසකිද / රණවරා /බෙලිමල් / බෙලි ගැට එක දවසකට එක වර්ගය බැගින් තම්බා බොනු. අධි කොලෙස්ටරෝල්, අධික මේදය දයනය වේ. සම දීප්තිමත් වේ. ශරීරය සිසිල් වේ. රෝගාබාද දුරු වේ. අත් දුටුවයි ප්රක්ත්යක්ශයි.![]()
kidny walata awlak nadda ban mewa biwwata
ගොඩක් හොද ත්රෙඩ් එකක්. කට්ටිය කියන්නකෝ අදහස්.මටත් ජිම් යන්න ටයිම් මදි
කරපින්චා කොල කැද / කරපින්චා සම්බල්
බත් කන එක අඩු කරපන්.ග්රීන් එළවලු කන එක වැඩි කරපන්.ලංකාවේ උන් තුන් වේලටම බත් කන එකේ විපාකේ තමා ඔය පිට දාන්නේ.බත් විතරක් නෙමෙයි.පාන්,බීෆ්,පොර්ක් තෙල් කෑම ඔක්කොම බඩ එන්න බලපානවා.