බඩ අඩු වෙන්න

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මචන් ලා බඩ අඩු වෙන්න හොද පානයක් කියපන්කො..ග්‍රීන් ටී ජාතියක් හරි ගෙදර හදා ගන්න පුලුවන් දෙයක්..
    කුරුදු බිව්වහම හරිද බන්
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    නෙල්ලි රසකිද / රණවරා /බෙලිමල් / බෙලි ගැට එක දවසකට එක වර්ගය බැගින් තම්බා බොනු. අධි කොලෙස්ටරෝල්, අධික මේදය දයනය වේ. සම දීප්තිමත් වේ. ශරීරය සිසිල් වේ. රෝගාබාද දුරු වේ. අත් දුටුවයි ප්‍රක්ත්‍යක්ශයි. :yes::yes:
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    Gym පලයන්කෝ බඩෝ. තව කොළකැද බීපන් උදේට. මමත් පටන් ගත්තා.

    gym යන්න වෙලාවක් නෑ බන්...කැද නම් බොනව උදේට
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    නෙල්ලි රසකිද / රණවරා /බෙලිමල් / බෙලි ගැට එක දවසකට එක වර්ගය බැගින් තම්බා බොනු. අධි කොලෙස්ටරෝල්, අධික මේදය දයනය වේ. සම දීප්තිමත් වේ. ශරීරය සිසිල් වේ. රෝගාබාද දුරු වේ. අත් දුටුවයි ප්‍රක්ත්‍යක්ශයි. :yes::yes:

    kidny walata awlak nadda ban mewa biwwata
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කරපින්චා කොල කැද / කරපින්චා සම්බල්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බත් කන එක අඩු කරපන්.ග්‍රීන් එළවලු කන එක වැඩි කරපන්.ලංකාවේ උන් තුන් වේලටම බත් කන එකේ විපාකේ තමා ඔය පිට දාන්නේ.බත් විතරක් නෙමෙයි.පාන්,බීෆ්,පොර්ක් තෙල් කෑම ඔක්කොම බඩ එන්න බලපානවා.
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    කරපින්චා කොල කැද / කරපින්චා සම්බල්

    bonnw one ban

    බත් කන එක අඩු කරපන්.ග්‍රීන් එළවලු කන එක වැඩි කරපන්.ලංකාවේ උන් තුන් වේලටම බත් කන එකේ විපාකේ තමා ඔය පිට දාන්නේ.බත් විතරක් නෙමෙයි.පාන්,බීෆ්,පොර්ක් තෙල් කෑම ඔක්කොම බඩ එන්න බලපානවා.

    පට්ට බඩගින්නක් නෙහ් බන් එන්නෙ