බඩ විරේක හෙවත් පණු බෙහෙත් බිම අපිට අත්‍යව&#352

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    බඩ විරේක හෙවත් පණු බෙහෙත් බිම අපිට අත්‍යව&#352

    බඩ විරේක හෙවත් පණු බෙහෙත් බිම අපිට අත්‍යවශ්‍යද ?
    බොන උන් ඉන්නවද පණුවන්ට

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බඩ විරේක කිරිමයි පනු බේතුයි කියනෙ දෙකක්නෙ බන්, බඩ විරේක කිරීම ඇවිත් සිoහල බේත් ක්‍රමයක්.... ඉoග්‍රිසි වෙදකෙමිදි බඩ විරේක කිරිමක් කරන්ඩ ඔනෙ කියල කියන් නැ... කොහොම උනත් මාස 6කට පාරක් පනු බේත් ගැනීම හොද දෙයක්. ඒක ගනිද්දි 1 පෙත්ත ගන්නෙ නැතුව දවස් 3ක් බොන පෙති 6 ගනින්..ඒක තමයි හොදම...
     
    • Like
    Reactions: CONCORDE777

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ෆාමසියෙන් පණු බේත් ගනින් රු35 චොක්ලට් රහයි හපලා කන්නත් පුලුවන් බඩ යන්නේ නෑ.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    බඩ විරේක කිරිමයි පනු බේතුයි කියනෙ දෙකක්නෙ බන්, බඩ විරේක කිරීම ඇවිත් සිoහල බේත් ක්‍රමයක්.... ඉoග්‍රිසි වෙදකෙමිදි බඩ විරේක කිරිමක් කරන්ඩ ඔනෙ කියල කියන් නැ... කොහොම උනත් මාස 6කට පාරක් පනු බේත් ගැනීම හොද දෙයක්. ඒක ගනිද්දි 1 පෙත්ත ගන්නෙ නැතුව දවස් 3ක් බොන පෙති 6 ගනින්..ඒක තමයි හොදම...

    "1 පෙත්ත ගන්නෙ නැතුව දවස් 3ක් බොන පෙති 6 ගනින්..ඒක තමයි හොදම"

    මේ සින් එක මොකක්ද මචන් ?
    :confused:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113
    බඩ විරේක හෙවත් පණු බෙහෙත් බිම අපිට අත්‍යවශ්‍යද ?
    බොන උන් ඉන්නවද පණුවන්ට

    panuwanta pharmacy eken illan mamanm bonne. december 31 thmai hama paarama bonne. :rofl:
    bada wireka karana eka wena ekak ban. :nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    "1 පෙත්ත ගන්නෙ නැතුව දවස් 3ක් බොන පෙති 6 ගනින්..ඒක තමයි හොදම"

    මේ සින් එක මොකක්ද මචන් ?
    :confused:
    1 පෙත්තක් ගත්තම වෙන්නෙ පනුවො මැරෙන එක ඒත් පණු බිත්තර මැරෙන් නැ, දවස් 3ක් පෙති ගත්තම වෙන්නෙ අර පනු බිත්තර වලින් එලියට එන උන්වත් මැරෙනව, එතකොට පනුවො නැ.....:)
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    පාරම්පරික බද විරේක ක්‍රම වලින් අපි ඈත වුනු නිසා තමයි අපිට ගොඩක් ලෙඩ රෝග හැදෙන්නේ .
    බටහිර ක්‍රමයට කරන්න ,බද විරේක මාස 3 සැරයක් අනිවා කර යුතුය ......

    ග්‍රහණිය ආශ්‍රිත ලෙඩ රෝග අඩු කරගැනීමට ////////
     
    පාරම්පරික බද විරේක ක්‍රම වලින් අපි ඈත වුනු නිසා තමයි අපිට ගොඩක් ලෙඩ රෝග හැදෙන්නේ .
    බටහිර ක්‍රමයට කරන්න ,බද විරේක මාස 3 සැරයක් අනිවා කර යුතුය ......

    ග්‍රහණිය ආශ්‍රිත ලෙඩ රෝග අඩු කරගැනීමට ////////
    :cool::cool::yes::yes:
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    1 පෙත්තක් ගත්තම වෙන්නෙ පනුවො මැරෙන එක ඒත් පණු බිත්තර මැරෙන් නැ, දවස් 3ක් පෙති ගත්තම වෙන්නෙ අර පනු බිත්තර වලින් එලියට එන උන්වත් මැරෙනව, එතකොට පනුවො නැ.....:)

    තැන්ක්ස් මචන් :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1 පෙත්තක් ගත්තම වෙන්නෙ පනුවො මැරෙන එක ඒත් පණු බිත්තර මැරෙන් නැ, දවස් 3ක් පෙති ගත්තම වෙන්නෙ අර පනු බිත්තර වලින් එලියට එන උන්වත් මැරෙනව, එතකොට පනුවො නැ.....:)

    පණූවො ඉන්නත් ඕනි නේද යම් තරමකට ඇගේ?
    ඉන්න එකයි. ඉපදෙන්න ඉන්න එකයි.. උන්ගේ මුළු සංහතියම විනාස කරාම අවුලක් නැද්ද?:rolleyes:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පාරම්පරික බද විරේක ක්‍රම වලින් අපි ඈත වුනු නිසා තමයි අපිට ගොඩක් ලෙඩ රෝග හැදෙන්නේ .
    බටහිර ක්‍රමයට කරන්න ,බද විරේක මාස 3 සැරයක් අනිවා කර යුතුය ......

    ග්‍රහණිය ආශ්‍රිත ලෙඩ රෝග අඩු කරගැනීමට ////////

    Aththora kola kapuwama hodaineda.
    panuwontai bada virekei dekama wenawa ne...
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පාරම්පරික බද විරේක ක්‍රම වලින් අපි ඈත වුනු නිසා තමයි අපිට ගොඩක් ලෙඩ රෝග හැදෙන්නේ .
    බටහිර ක්‍රමයට කරන්න ,බද විරේක මාස 3 සැරයක් අනිවා කර යුතුය ......

    ග්‍රහණිය ආශ්‍රිත ලෙඩ රෝග අඩු කරගැනීමට ////////

    ඉදිරියේ රාළ;21040312 said:

    බඩ යන්න බෙහෙතුත් තියනවා නේ Pharmacy යේ. :confused:
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    පණු බේත් කිව්වහම අපි හුග දෙනෙක් දන්නා වෙළද නාමයකින් (ව*මො*ස් ) තමයි ෆාමසියෙන් ඉල්ලන්නේ . ඒක ටිකක් මිලෙන් ගණන්. පණු බේත් බීල නැවත සති 2 කින් එම බේතම එම ප්‍රමාණයෙන් ගන්න කියාලා එම බෙහෙත අඩංගු පැකට්ටුවේ සදහන් කරලා තියෙනවා. ඒ පණු බිත්තර වලින් ඇතිවෙන අලුත් පනුවන් වෙනුවෙන් වියයුතුයි කියල මම හිතන්නේ. වැඩි වියදමක් නැතිව එම බේතම ඖෂධීය නාමයෙන් කියලා ඔසුසලකින් ඉතාම අඩු මිලකට ගන්න පුලුවන්. ඒ නාමය තමා Mebendazole. වැඩි විස්තර ඔසුසලකින් අහගන්න

    https://en.wikipedia.org/wiki/Mebendazole
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,974
    8,750
    113
    In Your Heart
    Bada wireka wenna sinhala beheth kadawala monada guli wagayak thiyenawa. Nethnam pharmacy ekata gihin Dulcolax pethi 5k aran rae kemen passe serama ekata bonna
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    rInFRT0.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පණූවො ඉන්නත් ඕනි නේද යම් තරමකට ඇගේ?
    ඉන්න එකයි. ඉපදෙන්න ඉන්න එකයි.. උන්ගේ මුළු සංහතියම විනාස කරාම අවුලක් නැද්ද?:rolleyes:
    මෙහෙමයි අපිට හිතකර සහ අහිතකර කියල පනුවො වර්ග දෙකක් ඉන්නව.... හිතකර පනුවෙ ආහාර අවශෝශනයට පවා උදවු කරනව...හරිම ක්‍රමයට නම් පනුපෙති එක්ක විටමින් ජාතියක් ගන්ඩ ඔනෙ මට ඒකෙ නම නම් මතක නැ, ඒත් අහිතකර පනුවො අනිවාර්යෙන් මර්ධනය කරන්ඩ ඔනෙ...