බඩ විරේක කිරිමයි පනු බේතුයි කියනෙ දෙකක්නෙ බන්, බඩ විරේක කිරීම ඇවිත් සිoහල බේත් ක්‍රමයක්.... ඉoග්‍රිසි වෙදකෙමිදි බඩ විරේක කිරිමක් කරන්ඩ ඔනෙ කියල කියන් නැ... කොහොම උනත් මාස 6කට පාරක් පනු බේත් ගැනීම හොද දෙයක්. ඒක ගනිද්දි 1 පෙත්ත ගන්නෙ නැතුව දවස් 3ක් බොන පෙති 6 ගනින්..ඒක තමයි හොදම...
panuwanta pharmacy eken illan mamanm bonne. december 31 thmai hama paarama bonne.බඩ විරේක හෙවත් පණු බෙහෙත් බිම අපිට අත්‍යවශ්‍යද ?
බොන උන් ඉන්නවද පණුවන්ට

1 පෙත්තක් ගත්තම වෙන්නෙ පනුවො මැරෙන එක ඒත් පණු බිත්තර මැරෙන් නැ, දවස් 3ක් පෙති ගත්තම වෙන්නෙ අර පනු බිත්තර වලින් එලියට එන උන්වත් මැරෙනව, එතකොට පනුවො නැ....."1 පෙත්ත ගන්නෙ නැතුව දවස් 3ක් බොන පෙති 6 ගනින්..ඒක තමයි හොදම"
මේ සින් එක මොකක්ද මචන් ?

පාරම්පරික බද විරේක ක්‍රම වලින් අපි ඈත වුනු නිසා තමයි අපිට ගොඩක් ලෙඩ රෝග හැදෙන්නේ .
බටහිර ක්‍රමයට කරන්න ,බද විරේක මාස 3 සැරයක් අනිවා කර යුතුය ......
ග්‍රහණිය ආශ්රිත ලෙඩ රෝග අඩු කරගැනීමට ////////

1 පෙත්තක් ගත්තම වෙන්නෙ පනුවො මැරෙන එක ඒත් පණු බිත්තර මැරෙන් නැ, දවස් 3ක් පෙති ගත්තම වෙන්නෙ අර පනු බිත්තර වලින් එලියට එන උන්වත් මැරෙනව, එතකොට පනුවො නැ.....![]()

ඉදිරියේ රාළ;21040312 said:

මෙහෙමයි අපිට හිතකර සහ අහිතකර කියල පනුවො වර්ග දෙකක් ඉන්නව.... හිතකර පනුවෙ ආහාර අවශෝශනයට පවා උදවු කරනව...හරිම ක්‍රමයට නම් පනුපෙති එක්ක විටමින් ජාතියක් ගන්ඩ ඔනෙ මට ඒකෙ නම නම් මතක නැ, ඒත් අහිතකර පනුවො අනිවාර්යෙන් මර්ධනය කරන්ඩ ඔනෙ...පණූවො ඉන්නත් ඕනි නේද යම් තරමකට ඇගේ?
ඉන්න එකයි. ඉපදෙන්න ඉන්න එකයි.. උන්ගේ මුළු සංහතියම විනාස කරාම අවුලක් නැද්ද?![]()