සමපෝෂ පප්පා හත අට කාලෙ මම.මට නම් වැඩිය කන්න බෑ බං.. හැබැයි උදේට නම් කනවා ලොකු සමපොෂ පැකට් එකක්ම.. කිරිත් දාලා.. ඒක අනිවා ඕනි.. නැත්තං බඩගිනි එනවා..
එහෙම තමා බං.. තමන්ගෙ අම්මා වගේ රසට, පිරිසිඳුවට වෙන කවුරුවත් කෑම හදන්නෑ..

ගැස්ට්රික් වෙන්නත් පුළුවන්. වෙන අසනිපයක කොටසක් වෙන්නත් පුළුවන්. මුලින්ම ආහාර ජීරණ පද්ධතිය සම්බන්ධ Dr කෙනෙක්ට පෙන්නන්න. ගොඩක්ම අමාරුයි නම් Endoscopy එකක් කරලා බලන්න වේවි අමාශයේ තුවාලද කියල. දැනට හොදින් වතුර බොන්න. ඒ අතරේම ඔයාගේ හදවතේ ක්රියාකාරීත්වය හොඳින් වෙනවද කියල බලන්න ECG එකකුත් කරගන්න. මොකද හදවත සම්බන්ධ රෝග වලටත් gastric හැදෙනවා.
මට හිතුණා හාර්ට් කේස් එකකුත් ඇති කියලා.




