බඩ-වේලලා විඳෝනවා බන්

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
මට නම් වැඩිය කන්න බෑ බං.. හැබැයි උදේට නම් කනවා ලොකු සමපොෂ පැකට් එකක්ම.. කිරිත් දාලා.. ඒක අනිවා ඕනි.. නැත්තං බඩගිනි එනවා..:yes:

එහෙම තමා බං.. තමන්ගෙ අම්මා වගේ රසට, පිරිසිඳුවට වෙන කවුරුවත් කෑම හදන්නෑ..:love:
සමපෝෂ පප්පා හත අට කාලෙ මම. :love:

ගැස්ට්‍රික් වෙන්නත් පුළුවන්. වෙන අසනිපයක කොටසක් වෙන්නත් පුළුවන්. මුලින්ම ආහාර ජීරණ පද්ධතිය සම්බන්ධ Dr කෙනෙක්ට පෙන්නන්න. ගොඩක්ම අමාරුයි නම් Endoscopy එකක් කරලා බලන්න වේවි අමාශයේ තුවාලද කියල. දැනට හොදින් වතුර බොන්න. ඒ අතරේම ඔයාගේ හදවතේ ක්‍රියාකාරීත්වය හොඳින් වෙනවද කියල බලන්න ECG එකකුත් කරගන්න. මොකද හදවත සම්බන්ධ රෝග වලටත් gastric හැදෙනවා.

මට හිතුණා හාර්ට් කේස් එකකුත් ඇති කියලා. :oo:
 

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මචන් උඹට migraine තියෙනව නේද? මානසික සමබරතාවය නැති උනාම gastritis හදෙනවා.
    බටහිර වෙදකමේ තියෙන antacid බේත් වලට අඩු නොවුනම එයාල බේත් course එකක් දෙනව.ඒකට නම් 80%-90% අයට සනීප වෙනව.ඒත් ලෙඩේ හරියට හොයාගන්න ඕනි.ඒකට මුලින් කායික රෝග විශේෂඥයෙක්ව(Visiting Physician) channel කරන්න.ඊට පස්සෙ එයා ඔයාව හොඳ අමාශගත රෝග විශේෂඥයෙක්ට(Gastroenterologist) යොමු කරයි.ඒක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. ටිකක් වියඳම සැරයි.ඒත් ලෙඩේ හරියටම හොයගන්න ඕනිනෙ නේද?
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    machan koikatat docter kenek hamba wela balanna..mama umbata ath behetak kiyannam...meka bada welawanawata wagema gastric walatat hodai...100% sure ..guaraunty karanawa...mama kiyanawata komarika uyala kapan 1week...umbatama terewi...kohomada result 1a kiyala..100% sure and guarauty...:yes::yes::yes::yes::yes:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මචන් අවුරුදු දෙකක් කළ ජොබෙන් මෙ ගිය මාසෙ අයින් උනා.
    අලුත් රස්සාවට ගිහින් දවස් ගාණයි.
    දැන් නිවාඩු ගත්තොත්
    මට සදාකාලික නිවාඩුවක් දෙයි.
    කොළඹ හොඳ තැනක් කියන්න බේත් ගන්න.
    අනෙ ලොකු උදව්වක් බන්
    රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල අවට.
    Kirulapona Amavee kiyala thanak have machan. 24 HRs doca la innawa. Office yanna kalin gihin palayan. 7-7.15 wage yanna machan.

    Ethana hodai.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Soup beepan. Elawalu soup chicken uth daala hadala. Siyabala diya karala beepan. Nethi nam siyabala kaapan lunuth ekka. Ubata thiyenne constipation. Diyara warga bhawithaya wedi karapan. Kohila kaapan. Wetakolu kapan. Thanthu wedi keama kapan. Aniwa sathiyak wage yaddi hariyai.

    Gastritis kiyala hithanawa nam machan endoscopy test ekak karaganin gastrointestinal specialist kenekta pennala.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    Siyabala tikak bipan , nethnam wedeggen aralu tikak illan bipan. nethanm thembun hoddak hadan bipan
    11.gif
    . me tikatath hari yanne neth nam puka polawe gahagena balapan.
    :P
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම රෙප් කැපුවට ගණන් ගන්න එකෙක් නෙමෙයි. ඒත් මේක කපපු එකාට දෙයක් කියන්න ඕනේ නිසා කියනවා. දකින දකින තැන කපන්න ඕනේ නම් කපා ගනින්. මහින්ද උඹට කලින් කපලා ඇතිනේ හොඳට. රෙප් ටික රෝල් කරලා ගහ ගනින් පුකේ හරහට.

    ටොයියගේ ෆේක් මේවා. ටොයිය පුතා. ගෑණින්ගේ කාණුවක් දැක්කම කලිසමේ ලීක් වෙන අසහන කාර අවජාතකයා. :rofl::rofl:

    Ashampoo_Snap_2015.02.16_14h12m23s_001_.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.
    එදා ඩිලේ උනා ටොයිලට් යන එක.
    අදට සති දෙකක් විතර වෙනවා දැන් දවස් දෙකකට විතර සැරයක් ටොයිලට් යන්නේ ඒකත් හිතාගන්න බැහැ කොහොම ඇග ඇතුලෙ කෑම තියෙනවාද කියලා.
    මේ වෙනකොට අමාරුයි පපුවයි උගුරයි දැවිල්ලයි. හුලං ගිලිලා වගේ පිට කරනවා ඉවරයක් නැහැ උගුරෙන් වායුව උගුරේ රැඳෙන. දිවේ තුවලත් ඇවිත් ඒක දාන්නත් අමතක උනා.

    පපුව දැවිල්ලයි මොන කරුමයක් වෙන්න යනවාද දන්නේ නැහැ. පමණක් උන් කීවා ගෑස් ටික්.. (රට්ටු එහෙමයි කියන්නෙ) හැදෙන්න එනවයි කියලා.ගෑස්ට්‍රයිටිස් කරුමය හැදුනොත් විදවන්න වෙනවා. මම පහුගිය අවුරුදු දෙකෙ නිතර කෑවා අවේලාවේ.

    මොකද ඩිප්‍රෙෂන් කියනෙකෙ අන්තයෙ හිටියෙ කනබොන එක විතරයි වින්දනයක් කියලා තිබුනෙ.
    උඹලා දන්න දෙයක් කියපල්ලා පින් සිද්ධ වෙනවා.
    සෙත්!

    බෙලි කාපන් , එක්කෝ බෙලිමල් වතුර බීපන් ඕකට
     

    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    machan gaslabu juice eka digata ude hawasa dawas 3k beepan aniwa goda wathura poddak dala hadapan loku glass ekak


    වක්කඩේ කැඩුවා වගේ යාවි . මිනිහට වඩා උසයි කිවුවලු ගූ ගොඩ .
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    තෑන්ක්ස් මචන්ල. අම්මා පෙත්තක් දුන්නා රෝස පාට කාපන් කියලා. දැන් කෑමෙන් පරිස්සම් වෙන්න ඕනේ. අද නොසෑහෙන්න වතුර බිව්වා. දැන් චූ යන්නෙත් වතුර පාටට. අනේ මන්ද