doctor lagata yanna balan inne nathuva...

තෑන්ක්ස් මචන්ල. අම්මා පෙත්තක් දුන්නා රෝස පාට කාපන් කියලා. දැන් කෑමෙන් පරිස්සම් වෙන්න ඕනේ. අද නොසෑහෙන්න වතුර බිව්වා. දැන් චූ යන්නෙත් වතුර පාටට. අනේ මන්ද
ee uba wathura beela wedi hinda ban. Engee pita wenna thiyena apadrawya pramaanaya diya wenna den godak wathura thiyenawa ne. Ethakota wathura godaka diya wena nisa wathure paate wenasak nowena tharam wage. Eeka ganan ganna epa hodata wathura beepan. Thanthumaya keama kapan. Kohila wetakolu wage. 
දැන් චූ යන්නෙත් වතුර පාටට....
kukul™ sayam daala beepan bona watura ekata suu yanna oona lassana lassana paata warga match karala.
Mang karala na karala hari giyoth kiyapan. 
ubanam dakina dakina de gilinawaaneපලතුරු කාපන් හොඳට.මටත් ඕක වෙලා තියෙනවා මචන්.මමනම් හොදට වතුර බීවා පලතුරු කෑවා.ගස්ලබු කෙසෙල් හොදයි.
උයා කියද්දි නුගිහින් කොහොමද තුදූ!![]()

dan kale monama ledakwath balan inna hoda naha ban api kana mona kama visa weyidha kiyalaa kiyanna baha e tharam visa jathi api kanne-----Ayurveda shop vala thiyenava -----NIMBA ARISHTAYA --------kiyala arishtayak, eka aragena tika tika bonna. Gastric gathiya nathi vela yaviමම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.
එදා ඩිලේ උනා ටොයිලට් යන එක.
අදට සති දෙකක් විතර වෙනවා දැන් දවස් දෙකකට විතර සැරයක් ටොයිලට් යන්නේ ඒකත් හිතාගන්න බැහැ කොහොම ඇග ඇතුලෙ කෑම තියෙනවාද කියලා.
මේ වෙනකොට අමාරුයි පපුවයි උගුරයි දැවිල්ලයි. හුලං ගිලිලා වගේ පිට කරනවා ඉවරයක් නැහැ උගුරෙන් වායුව උගුරේ රැඳෙන. දිවේ තුවලත් ඇවිත් ඒක දාන්නත් අමතක උනා.
පපුව දැවිල්ලයි මොන කරුමයක් වෙන්න යනවාද දන්නේ නැහැ. පමණක් උන් කීවා ගෑස් ටික්.. (රට්ටු එහෙමයි කියන්නෙ) හැදෙන්න එනවයි කියලා.ගෑස්ට්රයිටිස් කරුමය හැදුනොත් විදවන්න වෙනවා. මම පහුගිය අවුරුදු දෙකෙ නිතර කෑවා අවේලාවේ.
මොකද ඩිප්රෙෂන් කියනෙකෙ අන්තයෙ හිටියෙ කනබොන එක විතරයි වින්දනයක් කියලා තිබුනෙ.
උඹලා දන්න දෙයක් කියපල්ලා පින් සිද්ධ වෙනවා.
සෙත්!
dan kale monama ledakwath balan inna hoda naha ban api kana mona kama visa weyidha kiyalaa kiyanna baha e tharam visa jathi api kanne
වක්කඩේ කැඩුවා වගේ යාවි . මිනිහට වඩා උසයි කිවුවලු ගූ ගොඩ .

මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.