බඩ-වේලලා විඳෝනවා බන්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
තෑන්ක්ස් මචන්ල. අම්මා පෙත්තක් දුන්නා රෝස පාට කාපන් කියලා. දැන් කෑමෙන් පරිස්සම් වෙන්න ඕනේ. අද නොසෑහෙන්න වතුර බිව්වා. දැන් චූ යන්නෙත් වතුර පාටට. අනේ මන්ද

:rofl: ee uba wathura beela wedi hinda ban. Engee pita wenna thiyena apadrawya pramaanaya diya wenna den godak wathura thiyenawa ne. Ethakota wathura godaka diya wena nisa wathure paate wenasak nowena tharam wage. Eeka ganan ganna epa hodata wathura beepan. Thanthumaya keama kapan. Kohila wetakolu wage. :yes:
 
Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පලතුරු කාපන් හොඳට.මටත් ඕක වෙලා තියෙනවා මචන්.මමනම් හොදට වතුර බීවා පලතුරු කෑවා.ගස්ලබු කෙසෙල් හොදයි.
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පලතුරු කාපන් හොඳට.මටත් ඕක වෙලා තියෙනවා මචන්.මමනම් හොදට වතුර බීවා පලතුරු කෑවා.ගස්ලබු කෙසෙල් හොදයි.
    ubanam dakina dakina de gilinawaane
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.
    එදා ඩිලේ උනා ටොයිලට් යන එක.
    අදට සති දෙකක් විතර වෙනවා දැන් දවස් දෙකකට විතර සැරයක් ටොයිලට් යන්නේ ඒකත් හිතාගන්න බැහැ කොහොම ඇග ඇතුලෙ කෑම තියෙනවාද කියලා.
    මේ වෙනකොට අමාරුයි පපුවයි උගුරයි දැවිල්ලයි. හුලං ගිලිලා වගේ පිට කරනවා ඉවරයක් නැහැ උගුරෙන් වායුව උගුරේ රැඳෙන. දිවේ තුවලත් ඇවිත් ඒක දාන්නත් අමතක උනා.

    පපුව දැවිල්ලයි මොන කරුමයක් වෙන්න යනවාද දන්නේ නැහැ. පමණක් උන් කීවා ගෑස් ටික්.. (රට්ටු එහෙමයි කියන්නෙ) හැදෙන්න එනවයි කියලා.ගෑස්ට්‍රයිටිස් කරුමය හැදුනොත් විදවන්න වෙනවා. මම පහුගිය අවුරුදු දෙකෙ නිතර කෑවා අවේලාවේ.

    මොකද ඩිප්‍රෙෂන් කියනෙකෙ අන්තයෙ හිටියෙ කනබොන එක විතරයි වින්දනයක් කියලා තිබුනෙ.
    උඹලා දන්න දෙයක් කියපල්ලා පින් සිද්ධ වෙනවා.
    සෙත්!
    -----Ayurveda shop vala thiyenava -----NIMBA ARISHTAYA --------kiyala arishtayak, eka aragena tika tika bonna. Gastric gathiya nathi vela yavi
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන් බං..

    කෑම වෙලාවකට කාපං.. හිතෙන හිතෙන වෙලාවට කන්න එපා.. කෑම කෑවට පස්සෙ ගස්ලබු, අලිපේර, කෙසෙල් වගේ මොනා හරි පළතුරක් කාපන්.. අනික හොඳට වතුර බොන්න ඕනි.. ගොඩක් අය කෑම කාලා වතුර උගුරයි දෙකයි බොන්නෙ.. අන්තිම නරක වැඩක් ඒක..
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මම පාන් රාත්තලක් කෑවා සති දෙකකට විතර කලින්. එදා රෑම චොකලට් බිස්කට් ලොකු පැකට් එකක් කෑවා.
    එදා ඩිලේ උනා ටොයිලට් යන එක.
    අදට සති දෙකක් විතර වෙනවා දැන් දවස් දෙකකට විතර සැරයක් ටොයිලට් යන්නේ ඒකත් හිතාගන්න බැහැ කොහොම ඇග ඇතුලෙ කෑම තියෙනවාද කියලා.
    මේ වෙනකොට අමාරුයි පපුවයි උගුරයි දැවිල්ලයි. හුලං ගිලිලා වගේ පිට කරනවා ඉවරයක් නැහැ උගුරෙන් වායුව උගුරේ රැඳෙන. දිවේ තුවලත් ඇවිත් ඒක දාන්නත් අමතක උනා.

    පපුව දැවිල්ලයි මොන කරුමයක් වෙන්න යනවාද දන්නේ නැහැ. පමණක් උන් කීවා ගෑස් ටික්.. (රට්ටු එහෙමයි කියන්නෙ) හැදෙන්න එනවයි කියලා.ගෑස්ට්‍රයිටිස් කරුමය හැදුනොත් විදවන්න වෙනවා. මම පහුගිය අවුරුදු දෙකෙ නිතර කෑවා අවේලාවේ.

    මොකද ඩිප්‍රෙෂන් කියනෙකෙ අන්තයෙ හිටියෙ කනබොන එක විතරයි වින්දනයක් කියලා තිබුනෙ.
    උඹලා දන්න දෙයක් කියපල්ලා පින් සිද්ධ වෙනවා.
    සෙත්!

    රෑට උයපු කැකුලු හාල් බත් ටිකක් අරගෙන බාජනයක දමා බත් වැහෙන ප්‍රමානයට වතුර දමා වසා තබන්න පහු වෙනිදා උදේ එයට මිටි කිරි රතු ලූනු උම්බලකඩ අමු මිරිස් කරලක් පමන හා අවශ්‍ය පමනට ලුනු හා දෙහි එක්කර පලමුවෙන් ම උදේට උදේට සතියක් පමන කාලා බලන්න (දියබත්)