බණ්ඩාරගම_රිය_අනතුර
බණ්ඩාරගම නගරයේ සිදු වූ රිය අනතුරකින් ළමුන් තිදෙනෙක් ජීවතක්ෂය පත්ව තිබෙනවා. ත්රිවිලරය ලොරි රථයක ගැටීමෙන් තමයි මෙම අනතුර සිද්ද වෙලා තියෙන්නේ.
මුන් ඔක්කොම එකයි ලොරි කාරයොත් මට පෙන්නම බැරි ජාතියක්. ත්රිවිල් කාරයොත් ඊට දෙවැනි නැහැ. පව් අසරණ පොඩි ළමයි.