බණ්ඩාරගම_රිය_අනතුර

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බණ්ඩාරගම_රිය_අනතුර

බණ්ඩාරගම නගරයේ සිදු වූ රිය අනතුරකින් ළමුන් තිදෙනෙක් ජීවතක්ෂය පත්ව තිබෙනවා. ත්‍රිවිලරය ලොරි රථයක ගැටීමෙන් තමයි මෙම අනතුර සිද්ද වෙලා තියෙන්නේ.

මුන් ඔක්කොම එකයි ලොරි කාරයොත් මට පෙන්නම බැරි ජාතියක්. ත්‍රිවිල් කාරයොත් ඊට දෙවැනි නැහැ. පව් අසරණ පොඩි ළමයි.


vlcsnap-2015-04-10-19h45m38s19-e1428675372123.jpg
 

patzz

Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Bandaragama pare man me lagadi gihin tiper karakey wanguwakadi issara kara. Break gahala ainata kapa gaththe naththam baduma thamai. maha kala kanni okun. oya pare wahana adu nisa mun yanne udin.

    3weel karayo gana nam katha karala wadak na. 3weel lankawe ekko thahanam karanna one nattam munge driving license aran ai check karala issue karanna one. Mun okkotama thiyenne hora license da koheda
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,302
    113
    :(ලංකාවේ නීති හදනකන් ඕවා තවත් ඉස්සරහට අහන්න ලැබෙයි.වෙන රටවල් වල වැඩේ ඕවා කරන අයට දෙන දඩුවම වැඩි කරන්න ඕන.ලයිසන් එක තහනම් කරන්න ඕන.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    bandaragama para haduwata fasse wahana igelleno...kaha irenwath fara faninna hena gemak denna wela thiyennne..waradda kage unath ahinsaka podi ewwo tikak akale marila..:(:(:(:(
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mchn dan nan pare discipline anthimai godak un gedara kiyala hitan elawannne.ape unta nithiya sera madi ban.laksha 5-10 dada gahanna nithi danna one.nattan awurudak hire wage sera rules tikak danna one.nattan mun hadaenne ne.