බණ අසන්න ගොස් සිත සලිත විය..

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    බණ අසන්න ගොස් සිත සලිත විය..

    ඇත්තටම මට ඔනේ උනේ මේ ඒකාකාරී කාර්යබහුල ජීවිතයට පුන්චි විරාමයක් දීලා නිදහසේ සිත සැහල්ලු කරගෙනබණ ටිකක් අහන්නයි...
    ඔන් කලා ලැප් එක..:cool:

    ජනප්‍රිය වෙබ් එකක්...com:eek:

    ගියා Religious programmes ....:sorry: :growl::growl::shocked:

    ...........

    ..............

    ...................
    Untitled_1.jpg

    ඔහ් මොන බණ අහනවද? :(:(:(:(:(:(:(:(:(:(

    ඒ වෙනුවට සිද්ද උනේ හිත තවත් ටිකක් නරක් උන එක විතරයි...අපේ කටිටියගෙ අවදානයට වැටුනෙ නැති දෙයක් නෙමේ මේක...අපේ රටට අනාගතේ මේ වෙන්න යන දේ මට දැම්මම මැවිලා පෙනවා මචන්...අපේ කොල්ලො කාම ආශාවලින් මත් වෙලා..අහිංසක පොඩි ලමයි දූශනය කරන්න මේ වගේ දේවල් වලින් කියල කාටවත් තේරෙන්නෙ නැත්තෙ ඇයි කියන එක ගැටලුවක්...මේකම විතරක් හේතුව කියල නෙවේ මේ කියන්න යන්නෙ,එත් මේකත් හෙතුවක් නෙවේ ද?
    ලංකාවේ කොච්චර නීති තියෙනවද? ඇයි මේවගෙ දේවල් වලට ලංකාවේ නීති රීති නැද්ද? නැතිනම් තිබිලත් කව්රුත් එවා නීති රීති විදියට ගරු කරන්නෙ නැද්ද??

    උබලත් ඔන්ලයින් ඔනෙ තරම් ඉන්නවනෙ...පෙන්නෙ නැද්ද බන් මේවා? බණ කෙසේ වෙතත් පොඩි උන්ගෙ cartoon බලන page එකට ගියත් මෙහෙමයි බන්... advertising කරන එක ඇත්තයි..සල්ලි හොයන්න ඔනේ...එත් ඇයි බන් මේ විදියට...අඩුම තරමෙ Religious\kids pages \cartoons තියෙන pages වලදි වත් මේ විදියෙ advertisment දන්නේ නැතිව ඉන්න වගබලගන්න බැරි ඇයි බන් මේ web site කාරයින්ට ? යකො News බලන්න ගියත් අයිනකින් කෙල්ලෙක් ඉන්නව හෙලුවෙන්...මොකක්ද මේ වෙලා තියෙන්නෙ? මෙහෙම දේවල් අනන්ත තියෙද්දි එක එකාව මරන්න එල්ලුම් ගහ ගේන්න කතාව... :no::no:

    කෙල්ලන්ව දුශණය කරන එක අහන්නත් දෙයක්ද බන් මෙහෙම දේවල් අනත්ත අප්‍රමාන විදියට online තියෙද්දි...අපි එල්ලුම්ගස් ගෙනල්ල වැඩක් තියෙයිද මේවාගේ දේවල් වාරණය නොකර අහ්හ්?? හිතපල්ල අපේ හිත දූෂණය කරන්නෙ අපිටවත් නොදැනයි මේ විදියට..:no:

    මට තේරෙන විදියට මේ සිදුවෙන අමානුශික දූශණ වලට TV එකේ යන වෙලඳ දැන්වීමේ ඉදන් මේ වෙබ් සයිට් කාරයො, හෙලුබැලි Reality වැඩසටහන් කාරයො විතරක් නෙවේ ටෙලි නට්‍ය කාරයොත් වගකියන්න ඔනේ වක්‍රව හරි... :growl:
     
    • Like
    Reactions: chathu05

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපිට කාවවත් හදන්න බෑ බන්..
    ගන්න පුලුවන්දේ අරන් ඉතිරිය බැහැර කරන්න
    :)
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    යකො News බලන්න ගියත් අයිනකින් කෙල්ලෙක් ඉන්නව හෙලුවෙන්...මොකක්ද මේ වෙලා තියෙන්නෙ? මෙහෙම දේවල් අනන්ත තියෙද්දි එක එකාව මරන්න එල්ලුම් ගහ ගේන්න කතාව...

    සිරාවට බං fb එක පැත්තේ යන්න බැ අපේ චංඩි එල්ලුම් ගහා ගේන්න කතාව.එල්ලුං ගහෙන් මේවා විසදන්න පුලුවංනං මොකටද බං ආගමක් දහමක් නීතීයක් රටක්....

    මුලින්ම හිතන්න ඕනි බං මීට අවුරැදු 10 ට කලිං මේ වගේ ගැටලුවක් නොතිබුණ අපේ රටේ ඇයි මේ වගේ දේවල් වෙන්නේ කියලා...ඒකට රටේ මහා ඒකගේ ඉදං අපි දක්වා මොන තරම් දේවල් ඉෂ්ඨ කරලද මේ වගේ තත්වයක් ඇති උනේ කියලා.

    පැනපු ගමං ඒල්ලුවට සමාජයක් හැදෙන්නේ නැ බං
    මේක සමස්ථ ලාංකීය සමාජයේම ඇති බරපතල තත්වයක් පෙන්වනපැතිකඩක් විතරයි. ඔය තරම්ම අති විශාල ගැටලු ගනනාවක ප්රතිඵලයක් එලියට පැණීමක් මේක...එල්ලුම් ගහ පැල කරන්න කලිං සමාජයක් විදිහට එකතු වෙලා වැඩ කරන්න කාලේ හරි...

    • Like
    Reactions: other guy

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බණ කෙසේ වෙතත් පොඩි උන්ගෙ cartoon බලන page එකට ගියත් මෙහෙමයි බන්...
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    යකො News බලන්න ගියත් අයිනකින් කෙල්ලෙක් ඉන්නව හෙලුවෙන්...මොකක්ද මේ වෙලා තියෙන්නෙ? මෙහෙම දේවල් අනන්ත තියෙද්දි එක එකාව මරන්න එල්ලුම් ගහ ගේන්න කතාව...

    සිරාවට බං fb එක පැත්තේ යන්න බැ අපේ චංඩි එල්ලුම් ගහා ගේන්න කතාව.එල්ලුං ගහෙන් මේවා විසදන්න පුලුවංනං මොකටද බං ආගමක් දහමක් නීතීයක් රටක්....

    මුලින්ම හිතන්න ඕනි බං මීට අවුරැදු 10 ට කලිං මේ වගේ ගැටලුවක් නොතිබුණ අපේ රටේ ඇයි මේ වගේ දේවල් වෙන්නේ කියලා...ඒකට රටේ මහා ඒකගේ ඉදං අපි දක්වා මොන තරම් දේවල් ඉෂ්ඨ කරලද මේ වගේ තත්වයක් ඇති උනේ කියලා.

    පැනපු ගමං ඒල්ලුවට සමාජයක් හැදෙන්නේ නැ බං
    මේක සමස්ථ ලාංකීය සමාජයේම ඇති බරපතල තත්වයක් පෙන්වනපැතිකඩක් විතරයි. ඔය තරම්ම අති විශාල ගැටලු ගනනාවක ප්රතිඵලයක් එලියට පැණීමක් මේක...එල්ලුම් ගහ පැල කරන්න කලිං සමාජයක් විදිහට එකතු වෙලා වැඩ කරන්න කාලේ හරි...

    :yes::yes:
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ලෝකය කියනා තරම් සුන්දර නැත
    යකා කියනා තරම් කළුද නැත
    :dull:

    යකා කලුද නැද්ද කියලනම් දන්නෙ නෑ...ඒ උනාට යක යකාමයි කියල දන්නවා...

    අපිට කාවවත් හදන්න බෑ බන්..
    ගන්න පුලුවන්දේ අරන් ඉතිරිය බැහැර කරන්න
    :)

    ඔව් ඒක හරි...අර මැරුව කෙල්ලව,ඒ මරපු එකාටත් අපි ඕකම කියමු නේද එහෙනම් ? මොකද ඌව හදන්න අපිට බෑ නෙ මචන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකා කලුද නැද්ද කියලනම් දන්නෙ නෑ...ඒ උනාට යක යකාමයි කියල දන්නවා...
    පිහියකින් පළතුරු කපන්නත් පුළුවන් බෙල්ලක් කපන්නත් පුළුවන්..
    තමන්ට අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරනවා නම් අවුලක් නෑ බං.. සයිබර් එක කියන්නෙ ඕක තමයි.. හොඳ වගේම නරකත් තියෙනවා.. තෝරල බේරල ගන්න තමුන් දැනගන්න ඕනි..:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෝකෙ සෑහෙන වේගෙකින් වෙනස් වෙනව , ඒකෙ අතුරුපල තමයි ඔය වගේ දේවල්. ඇව්වෙර්ටිසින්ග් නැත්තන් ඔය වෙබ්සියිට් තියෙන්නෙත් නෑනෙ බන්.

    හැබැයි බණත් එක්ක ඔයවගේ දේවල් දාල තියන එක වැරදි තමයි, සයිට් එක කරන එකා දැනගන්න ඕනෙ බණ අහන මනුස්සයට ඒගමන්ම කෙල්ලො දිහා බලල ආතල් ගන්න බෑ කියල.

    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔව් ඒක හරි...අර මැරුව කෙල්ලව,ඒ මරපු එකාටත් අපි ඕකම කියමු නේද එහෙනම් ? මොකද ඌව හදන්න අපිට බෑ නෙ මචන්

    වෙබ් එකේ ඇඩ්‍රස් එක දාන්න බලන්න :dull:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එල්ලුම් ගස් ගෙනල්ල එක එකා මරනවා නම් ලංකාවේ එක මිනිහෙක්වත් ඉතුරුවෙයි කියල උබලා හිතනවද?,
    ඔය එක හු**ක් වත් නෙවේ මචන් මේකට හේතුව, ලංකාවේ තියන නීති හොදටෝම ඇති, වැඩේ කියන්නේ ඒවා බල්ලට ගියපු එකයි. වෙබ්සයිට් වල තියන වෙසියන්ගේ ෆොටෝ බලල මෝල් උනහම අපේ හු**ගේ පුතාල මොකද කරන්නේ, මල් වගේ අහිංසක දරු පැටියෙකුටවත් ඉන්න දෙන්නෑ. උබලම කියහල්ල එල්ලලා මරනවානම් මරන්න ඕන මේ මාකටින් කරන එවුන් නෙවේද කියල
    :angry::angry::angry:
     
    • Like
    Reactions: kawshalyaknight

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    Very good Thread !!

    Good topic to discuss !!!

    Unfortunately there isn't any political gain so no one will even bother to share their opinion.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙලුවැල්ලක් දැක්කම පොඩි ලමයි දූශනය කරන්න හිතෙනව ලු ද බන්? හැමදේටම තමන්ට උත්තර තියෙනව කියල හිතන එවුන් තමයි ඔහොම කතා කියන්නෙ.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ලෝකෙ සෑහෙන වේගෙකින් වෙනස් වෙනව , ඒකෙ අතුරුපල තමයි ඔය වගේ දේවල්. ඇව්වෙර්ටිසින්ග් නැත්තන් ඔය වෙබ්සියිට් තියෙන්නෙත් නෑනෙ බන්.

    හැබැයි බණත් එක්ක ඔයවගේ දේවල් දාල තියන එක වැරදි තමයි, සයිට් එක කරන එකා දැනගන්න ඕනෙ බණ අහන මනුස්සයට ඒගමන්ම කෙල්ලො දිහා බලල ආතල් ගන්න බෑ කියල.

    add තියෙන එකට අපි වැරදී කියන්නෙ නෑ මචන්...එව කරන්න ඔනේ පිලිවෙලක් තියෙනවා..හැමදේම සල්ලි මත පදනම් උනොත් අපේ ජාතියත් ඉක්මනටම නැති වෙලා යන එකක් නෑ කියල හිතුවහැකිදා?? උබල දන්නවද මුස්ලිම් අනිත් ආගම් වල ඔය වගේ එවා කරල තිබුනොත් දෙන දඩුවම් කොයි වගෙද කියල අහ්හ්? අපේ උන් තමා ඔක්කොම නිදහස හොයන්නෙ

    වෙබ් එකේ ඇඩ්‍රස් එක දාන්න බලන්න :dull:

    address දාන්න ඔනේ නෑ මචන්..ගොඩාක් SL sites\blogs වල ඔය වගේ තමා,උන් ඒවා කරන්නෙ ගෑනුන්ගෙ හෙලුව පෙන්නලා ලැජ්ජයි...රටට වැඩ දායි වටින කියන post\therds දෙයක් දාලා මුන්ට බෑ users ලගෙ හිත් දිනාගන්න...ඒ අතින් elakiri.com එක අගය කරන්න ඔනේ:yes:

    ♥-Aurora-♥;18999228 said:

    වටිනා අදහස් ටිකක්... :cool:

    එල්ලුම් ගස් ගෙනල්ල එක එකා මරනවා නම් ලංකාවේ එක මිනිහෙක්වත් ඉතුරුවෙයි කියල උබලා හිතනවද?,
    ඔය එක හු**ක් වත් නෙවේ මචන් මේකට හේතුව, ලංකාවේ තියන නීති හොදටෝම ඇති, වැඩේ කියන්නේ ඒවා බල්ලට ගියපු එකයි. වෙබ්සයිට් වල තියන වෙසියන්ගේ ෆොටෝ බලල මෝල් උනහම අපේ හු**ගේ පුතාල මොකද කරන්නේ, මල් වගේ අහිංසක දරු පැටියෙකුටවත් ඉන්න දෙන්නෑ. උබලම කියහල්ල එල්ලලා මරනවානම් මරන්න ඕන මේ මාකටින් කරන එවුන් නෙවේද කියල
    :angry::angry::angry:

    100 % ක්ම නැති වෙන්න පුලුවන් ඒ උනාට මේවාගින් අපෙ ඔලුවලට එන පීඩනය ආශාව වැඩි කරන එකයි කරන්නෙ? හැම එකාටම හිතල මේක හොදයි මේක නරකයි කියල හිතලා ගන්න තරම් මොලයක් තියෙනවනම් රටේ මේ වගේ අපරාධ වෙන්නෙ නෑ නෙ මචන්...රෙප් +++:angry:

    අවාසනාවට ඇත්ත කතාවක් :yes::yes::dull:

    :(:(:(:(