අම්මේ මචං දැකපු කල්. කොහෙද මෙච්චර කල් හිටියේ? ආයෙත් දකින්න ලැබුන එක ගැන සතුටුයි
හොදින් ඉන්නවා බන්.......එලකිරියට දැන් ත්‍රෙඩ් එකක් දාද්දි පොටෝ කියක් දාන්න පුලුවන්ද ?අම්මේ මචං දැකපු කල්. කොහෙද මෙච්චර කල් හිටියේ? ආයෙත් දකින්න ලැබුන එක ගැන සතුටුයි

imgur එකට දාල ලින්ක් එක දාන්නකො.හොදින් ඉන්නවා බන්.......එලකිරියට දැන් ත්‍රෙඩ් එකක් දාද්දි පොටෝ කියක් දාන්න පුලුවන්ද ?![]()
ඒක මම දන්නවා බන්....මම ඇහුවේ එක පෝස්ට් එකකට උපරිම පොටෝස් කීයක් දාන්න්න පුළුවන් ද කියලසුපිරී....
imgur එකට දාල ලින්ක් එක දාන්නකො.
ඒක නම් දන්නේ නෑ බන්හොදින් ඉන්නවා බන්.......එලකිරියට දැන් ත්‍රෙඩ් එකක් දාද්දි පොටෝ කියක් දාන්න පුලුවන්ද ?![]()
umba YT Channel ekak karanawada ban ? umba wage ekek ge ekak dakkaඒක මම දන්නවා බන්....මම ඇහුවේ එක පෝස්ට් එකකට උපරිම පොටෝස් කීයක් දාන්න්න පුළුවන් ද කියල
මචා.......කොහොමද ? අනේ නැහැ බන්.umba YT Channel ekak karanawada ban ? umba wage ekek ge ekak dakka