මේක හොද කතාවක් අද දවසේ පස්ස පැත්තේ අමාරුවටත් ආගම මාරු කරගෙන ඉන්න පිට රට වල ඉන්න අපේ සොයුරු සොයුරියන්ට.. මම දැනට ඉන්නේ ඊශ්රායල් වල.. මෙහෙට ඇවිත් ඉන්න විවිද කශ්ටිය බුද්දාගමේ අයව ක්රිස්තියානි ආගමට බදවාගෙන හැම සතියකම මොනාද ගීතිකා කියවලා හාස්කම් කරවනවා.. මම දන්න විදිහට ලංකාවේ තියන ක්රිස්තියානි ආගම නෙවෙයි මේක බයිබල් ආගම කියලා එකක්.. ලංකාවෙන් පිටරට එන හොද සිංහල බවුද්ද කට්ටිය මේ ආගම් වලට බැදිලා ජෝර්දන් ගගෙන් නාගෙන තමයි ලංකාවට එන්නේ එතකොට එයාලට ලංකාවේ තිබුන බවුද්ද කමත් නෑ මේ රටේදි පිට රටදි වැලදගත්ත බයිබල් ආගමත් නෑ.. ඔය විදිහට කර කර මිනිස්සුන්ට බොරු කිය කිය හාස්කම් තියනවා කිය කිය හිටපු එක්කෙනෙක් පොලිසියට ( ඉමිග්රේශන්) අහුවෙලා බේරගන්නවත් බැරුව ලංකාවට එව්වා,, මම එහෙම කීවේ බොහෝඅය ඉමිග්රේශන් එකට අහු වුනත් එයාලව ආපහු දඩයක් ගෙවලා ගන්න පුලුවන්.. ඒත් මේ කෙනාව දුන්නේ නෑ ඒකෙන් පේනවා එතන මොන හාස්කමක් තිබුනත් එයා කියලා තියන දේවල් එක්ක එයාවත් ඉදලා නෑ කියලා.. මටනම් පුද්ගලික තරහක් නෑ ක්රිස්තු දර්මය සමග නමුත් ඔය දර්මයා හොදනම් මිනිස්සු ඒක වැලද ගනීවි .. බොරු කියලා ඒක බලෙන් පටවන්න ඕනේ නෑ කාටවත්.. මට කීප විටක්ම එයාලා එතනට එන්න කීවා.. එයාලත් කීවේ මල්ලි කෑමක් තියන වා එන්න කියලාඒ කෑමටිකට පෙරේතකමේ (ඔතන තව දේවලුත් යනවා) ඔතනට ගිහින් නිකං තමංගේ උපන් දවසේ ඉදලා අදහපු ආගම පාවා දෙන්න මටනම් ඕනේ කමක් නෑ...
ස්තුතියි ඔබට මෙවන් දෙයකින් අප දැනුවත් කලාට.. රෙප් ඇඩඩ්