බත්බැලයන්ගේ බඩට ගහමු

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    Originally Posted by kingkong619 View Post
    යකෝ මවාත් මූ ignore ලිස්ට් දාලා... යකෝ මම මොනවා කිව්වටද? මම කඩේ ගියා කියලද?? වැඩක් නෑ බන්.. යකෝ වෙන එවුන් කඩේ යන තරම් වත් මම මහින්දට කඩේ යන්නේ නෑ.. උඹලනම් මෙලොරහක් නෑ... අව්ලක් නෑ

    Ado hitback menna meka balapan :D
    ;)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රිදෙන්නේ නැතුව තියෙනවද බන්.. මේ එළකිරියේ මෙච්චර කාලයක් යහතින් ඉදලා මහින්දට වචන 2ක් කිව්වා කියලා මූ මාව ignore ලිස්ට් දානකොට... කල කිරෙනවනේ බන්...:baffled:

    hehe :D

    ඌට පේන්නෑ තෝ කියන එව්වා.. උඹ විකාගෙන ටයිප් කරනවා..:rofl:
    මම නම් කවුරුවත් Ignore කරලා නෑ.. කරන්නෙත් නෑ.. තේරුමක් නෑ.. නොබලා හිටියම ඉවරයිනේ..:D මං මරාටවත්, මහින්දටවත් කැමති නැහැ.. දේශපාලුවොන්ට කඩේ යන්නෙත් නැහැ.. මොකද උඹලා අපි කොච්චර කඩේ ගියත් පලක් නැහැ.. උන් දිනයි, රටේ ජනතාව වෙච්චි අපි හැමදාම පරාදයි.. ලයිට් බිලයි, ඉන්ටර්නෙට් බිලයිත් අපිටමයි ගෙවන්න වෙන්නෙ.. දුකට කරුණ නම් එළකිරියෙ ඉන්න කොල්ලො අමනාප වෙන එක විතරයි..:yes: ඒක නිසා එක දේශපාලුවෙකුටවත් කඩේ නොයමි.. ඒ ත්‍රේඩ් වලින් ආතල් ගමි සහ දෙන්නටම බනිමි..:rofl:

    වෙන එකෙක් Quote කරාම පේනව බන් ඒ Quote කරපු එක ... එතකොට ආතල් පෝස්ට් එකක් තිබ්බොත් මිස් වෙන්නෙ නෑ ... නිකන් පින්තූර පුරවල ත්‍රෙඩ් Hijack වෙන ඒව තමයි Ingore වෙලා යන්නෙ :P
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Originally Posted by kingkong619 View Post
    යකෝ මවාත් මූ ignore ලිස්ට් දාලා... යකෝ මම මොනවා කිව්වටද? මම කඩේ ගියා කියලද?? වැඩක් නෑ බන්.. යකෝ වෙන එවුන් කඩේ යන තරම් වත් මම මහින්දට කඩේ යන්නේ නෑ.. උඹලනම් මෙලොරහක් නෑ... අව්ලක් නෑ

    Ado hitback menna meka balapan :D

    අපෝ මහින්දට කඩේ යන හැටි බලහන් පොඩ්ඩක් මුගේ ත්‍රෙඩ් ටික හොයලා. ප්‍රෙශර් නගින එක වෙන්නේ මේ වයසත් එක්ක. අපි මේ ආතල් එකක් ගන්න කිරියට ලොග් වෙන්නේ. මේ මහින්දයට කඩේ යන එවුන් නිසා මළ පනිනවා අන්තිමට. මම මෛත්‍රීට නම් චන්දේ දේවි කියලා විශ්වාස කරන්න බැහැ. ඒත් මහින්දයට නම් දෙන්නෙම නැහැ. දෙපාරක්ම දුන්නා 2005 සහ 2010 දෙකේ. තවත් නම් දෙන්නේ නෑ ඉල්ලගෙන කාලා ඉන්නේ.

    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙදිත් ඒ වග නොසිතන්නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ...

    ඒ නිසා රෙදි නැතුව කඩේ යන උන් එපාමයි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ටෙස් වන්...ටෙස් වන්.... ආයුබෝවන්....!...


    10418303_294780037398083_4482702628961624634_n.jpg
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    hehe :D



    වෙන එකෙක් Quote කරාම පේනව බන් ඒ Quote කරපු එක ... එතකොට ආතල් පෝස්ට් එකක් තිබ්බොත් මිස් වෙන්නෙ නෑ ... නිකන් පින්තූර පුරවල ත්‍රෙඩ් Hijack වෙන ඒව තමයි Ingore වෙලා යන්නෙ :P

    ම පින්තූර ලින්ක්ස් විදිහට පේන්න දාගෙන තියෙන්නේ බං.

    Show Images (including attached images and images in code) කියන චෙක් බොක්ස් එක අයින් කරලා තියෙන්නේ. එතකොට පින්තූර දැක්කොත් එක්ක් ක්ලික් කරලා බලනවා හොඳනම් ඔක්කොම බලනවා. ඩේටා නාස්ති වෙනෙත් නෑ නේ බං එතකොට.

    මහින්දයට කඩේ යන උන් පාඩුවේ කඩේ යනවනම් එකක්. එකම අවුල අපිට නිදහසේ පෝස්ට් එක දාන්නවත් බැහැ එල්ලි එල්ලි එන්න හදනවනේ බං. එතකොට ඉග්නොර් ලිස්ට් එකට දැම්මම ගානක් නැහැ.[/SIZE]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙන එකෙක් Quote කරාම පේනව බන් ඒ Quote කරපු එක ... එතකොට ආතල් පෝස්ට් එකක් තිබ්බොත් මිස් වෙන්නෙ නෑ ... නිකන් පින්තූර පුරවල ත්‍රෙඩ් Hijack වෙන ඒව තමයි Ingore වෙලා යන්නෙ :P
    Ingore කරන්නෙපා බං පරණ මෙම්බර්ස්ලව.. ජනවාරි වලින් පස්සෙ ඕවා අමතකයිනේ.. හැමෝටම..

    :P:P eka nam aththa ban
    :yes:

    ඌට පෙන්නේ නැති උනාට ඕකා තව fake එකකින් ඇවිල්ලා බලනකොට දකී.. යකෝ අපිත් කාවවත් ignore කරලා නෑ.. මුන් මහින්දගේ පැත්තට කථා කරා කියලා මෙහෙම ignore කරනවානම් බන් එළකිරියේ new posts ටැබ් එක click කරපු වෙලේ ඉඳන් පල්ලෙහට තියෙන්නේ මහින්දට බැනපුවා.. එහෙමනම් අපිත් ඒ පොස්ට් දාන හැම එකාවම ignore කරන්න එපැයි.. :angry: මේක මහා ගෑණු වැඩක් නේ බන්...:angry:
    අනේ මන්දා බොල.. මොනා කියන්නද කියලා..:sorry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ම පින්තූර ලින්ක්ස් විදිහට පේන්න දාගෙන තියෙන්නේ බං.

    Show Images (including attached images and images in code) කියන චෙක් බොක්ස් එක අයින් කරලා තියෙන්නේ. එතකොට පින්තූර දැක්කොත් එක්ක් ක්ලික් කරලා බලනවා හොඳනම් ඔක්කොම බලනවා. ඩේටා නාස්ති වෙනෙත් නෑ නේ බං එතකොට.

    මහින්දයට කඩේ යන උන් පාඩුවේ කඩේ යනවනම් එකක්. එකම අවුල අපිට නිදහසේ පෝස්ට් එක දාන්නවත් බැහැ එල්ලි එල්ලි එන්න හදනවනේ බං. එතකොට ඉග්නොර් ලිස්ට් එකට දැම්මම ගානක් නැහැ.[/SIZE][/QUOTE]

    Ignore list එකට දැම්මම ෆේක් එවුන්ට හොඳටම රිදෙනව බන් ... මොකද උන්ට ඕන අපිට උන්ගෙ මෝඩ ආතල් පෙන්නල රිද්දන්නනෙ ... ඊට පස්සෙ උන් Original profile එකෙන් රෙප් කපනව දරාගන්න බැරි තැන :rofl:

    [QUOTE="crazybuddy, post: 17567701, member: 326070"][CENTER][SIZE=3][COLOR=Blue]Ingore කරන්නෙපා බං පරණ මෙම්බර්ස්ලව.. ජනවාරි වලින් පස්සෙ ඕවා අමතකයිනේ.. හැමෝටම..
    [/COLOR][/SIZE][/CENTER]

    [/QUOTE]

    [SIZE="3"]පරණ උන්ට මුකුත් කරල නෑ බන් ... හැබැයි ඔය පරණ උන් තමයි ෆේක් වලින් රඟන්නෙත්[/SIZE] :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ‍ෙපරණ උන්ට මුකුත් කරල නෑ බන් ... හැබැයි ඔය පරණ උන් තමයි ෆේක් වලින් රඟන්නෙත් :lol:
    KingKong කොල්ලව Ingore ලිස්ට් එකට දාගෙන නැද්ද උඹ..? එල එල..

    අපොයි ඔව් බං ඒක නම් මං දන්නවා.. සමහර උන් ටයිප් කරන විදියෙන් අඳුනගන්න පුළුවන් සතා කවුද කියලා.. ඔව්වා කියන්න ගිහින් නිකන් වලි දාගන්නෙ මොකටද කියලා නිකන් ඉන්නවා..

    කොන්ද පණ තියෙන එකා ඔරිජිනල් එකෙන්ම ඇවිත් උගේ මතය ඉඳිරිපත් කරනවා බං.. සමහර උන් නම් ආතල් ගන්නෙ.. ගයියා එහෙම.. ඌ ඉතිං ෆන් කාරයනේ.. යන තැන ආතල් දෙනවා..
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අනේ මන්දා බොල.. මොනා කියන්නද කියලා..:sorry:

    නෑ බලහන් කෝ බන් අරු කියනවා මාව ignore ලිස්ට් දැම්මේ ''අපෝ මහින්දට කඩේ යන හැටි බලහන් පොඩ්ඩක් මුගේ ත්‍රෙඩ් ටික හොයලා.'' ඒකලු..
    යකෝ මම අඩුම තරමේ ඌ තරමවත් ත්‍රෙඩ් දාලනතුව ඇති දේශපාලනේ සම්බන්ධව...:yes: මම යකෝ ත්‍රෙඩ් 4යි දැම්මේ මෙන්න දාපු ත්‍රෙඩ්...


    1-යුද්දය දිනුවේ ෆොන්සේකා මහත්මයා :http://http://www.elakiri.com/forum/showthread.php?t=1649041
    2-ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා:http://www.elakiri.com/forum/showthread.php?t=1646743
    3-උඹලා ඉල්ලන වෙනස...change :http://www.elakiri.com/forum/showthread.php?t=1646995
    4-අගමැති රනිල්ලු : http://www.elakiri.com/forum/showthread.php?t=1643888
    ඔන්න ඔච්චරයි බන් මම ත්‍රෙඩ් වලට කියල දැම්මේ.. එයට මේවට රිදෙන්න ඇති... බලන්යද්දි scurvy හොඳයි නේ බන් මුත් එක්ක බලනකොට... :angry:
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අහිංසක මනුසයගේ බඩට ගහන්න උබට ලජ්ජා නැද්ද බන් ?
    හැමෝටම සොෆ්ට්වරේ එන්ගිනීර් වෙන්න බැ බන් !
    උන් කෙයක් හරි හම්බ කොර ගන්නවා බන් !
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මෙන්න ලිස්ට් එක තව IO siri කියලා එකෙක් ඉන්නවා ඌව මට අහු උනේ නෑ බං ලඟදි. මේ ඉන්න We_Love_Mahindha නම් කුණු හරුප ගහන්නේ. වෙන එකක් ඉන්නවා ඇවටාර් එකට මහින්දගේ පවුලේ පින්තූරයක් දාගෙන ඉන්න එකෙක්. අන්න ඌ නම් ආතල් දෙනවා.

    View attachment 54906

    ela. mamath add kara
     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    ඕකව දාන්න එපා බං. මූයි We Love Mahindha කියන එකයි, එඔරශානුයි ආතල් දෙනවා. ඒ නිසා උන්ව තියපන්. පොඩ්ඩක් හිටපන් මගෙ ඉග්නොර් ලිස්ට් එක දානකන්. :rofl::rofl:
    Okun 2nagema thiyenne ara "Erozan" kiyana ponz ge talks.. :P:baffled::P:baffled:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ignore list එකට දැම්මම ෆේක් එවුන්ට හොඳටම රිදෙනව බන් ... මොකද උන්ට ඕන අපිට උන්ගෙ මෝඩ ආතල් පෙන්නල රිද්දන්නනෙ ... ඊට පස්සෙ උන් Original profile එකෙන් රෙප් කපනව දරාගන්න බැරි තැන :rofl:

    :lol:

    ඔව් ඔය රිද්දෝගෙන කෑගහන්නේ බං. :rofl::rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රිදෙන්නේ නැතුව තියෙනවද බන්.. මේ එළකිරියේ මෙච්චර කාලයක් යහතින් ඉදලා මහින්දට වචන 2ක් කිව්වා කියලා මූ මාව ignore ලිස්ට් දානකොට... කල කිරෙනවනේ බන්...:baffled:

    :rofl::rofl::rofl: