Originally Posted by kingkong619 View Post
යකෝ මවාත් මූ ignore ලිස්ට් දාලා... යකෝ මම මොනවා කිව්වටද? මම කඩේ ගියා කියලද?? වැඩක් නෑ බන්.. යකෝ වෙන එවුන් කඩේ යන තරම් වත් මම මහින්දට කඩේ යන්නේ නෑ.. උඹලනම් මෙලොරහක් නෑ... අව්ලක් නෑ
Ado hitback menna meka balapan![]()


ඒක නිසා එක දේශපාලුවෙකුටවත් කඩේ නොයමි.. ඒ ත්රේඩ් වලින් ආතල් ගමි සහ දෙන්නටම බනිමි..

මේක මහා ගෑණු වැඩක් නේ බන්...