වෙන කවුද බන් ඉතින් චන්දෙ දෙන්න ඉන්නෙ
රනිල් අන්කල්ද
නැත්නම් සරත් අන්කල්ද
නැත්නම් අනුර අන්කල්ද
ඈ![]()
එතකොට උඹට ඕන හැමදාම මේපාරෙ යන්නද?ඉතිහාසේ ඉදල හිටපු හැම එකම ආණ්ඩුවේ media විනාස කලා... උබල කොච්චර කෑගැහුවත් ඕව නවතින්නේ නෑ... ඉස්සරහට එන උන් යන්නෙත් ඔය පාරේම තමා...

බැලුවට වැඩක් නැහැ බං. අනිව කියවන එකට කියවල බඩයනවා.![]()

ai machanla dan electricity board ekat add danawane.ai api currant eka ratin gani kiyalada????????
ECB eken current den nattam aya unge ammalada light kanu hitawanne.moda haththa.
chande kata dunnat kamak na machanla hama welema owa gana hitahalla.owa hama ekma tarum gattama oya gon athal nawathinawa.etakota attama kiyanna wada karanna wenawa
anna business ekaපැටියා;17398504 said:අඩේ ඔය කවද පත්තරේද? පත්තරේක ගාන කීයද.
ලොට් එකක් අරන් බෝතල් පත්තර කාරයෙක්ට වික්කත් ලාබ වෙයිනෙ
රුපියල් 20ක්ද කොහෙද නේද පත්තර කිලෝ එකක්![]()



ඔය වගේ කතා කියන අය කොහොමත් දෙන්නේ මහින්දට තමයි. දෙන්න කෙනෙක් හිටයත් නොහීටියත්. නිකන් ජාන වලින් මහින්දට බැදිලා වගේ. දෙන්න එකක් නැත්තම් නොදී හිටපන් බන්. හොරුන්ට දෙන්නේ. එත් උබල ඔය චන්දේ දෙන්නේ උබලගේ කබඩ හරි උබලගේ ළමයින්ගේ විනාසේට කියන එක මතක තිය ගනින.
