බදපු උන් වරෙන්

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage hathara kendare palui machan
    kasadetanam eka balapawe naha
    ape kendara balapu pora kiwuwe love karanne kendara balala nemene kiyala
    mona jiwithe unath prashna enawa,denna athara awabodaya thama wadagath
    eth mama school yana kale pansal dekaka loku hamuduruwaru dennek ape thattagen mawa mahana karanna illala thibba
    eka loku hamuduruwo kenek magenma ahuwa mahana wenna kamathida kiyala
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    reputation_neg.gif
    බදපු උන් වරෙන්12-23-2018 10:47 PM uba hangila mage rep kapuwata ube last activity time eken penawa rep kapuwe uba kiyala

    :dull:

    wrong number

    මොකෙක් හරි ජෝතිෂ්‍යය කාරයෙක්ට රිදිලා. රෙප් කපනවා නොසෑහෙන්න​. පුලුවන් උන්ට රෙප් දුන්නා. අනිත් උන්ට හෙට රෙප් දෙන්නම්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බදපු උන් වරෙන් 12-23-2018 10:47 PM uba hangila mage rep kapuwata ube last activity time eken penawa rep kapuwe uba kiyala
    හැංගිල රෙප් කැපුව නම් කොහොමද මම කියන්නෙ..පෞ ඉතින් අනාත අසරන ජිවිත.......
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බදපු උන් වරෙන් 12-23-2018 10:47 PM uba hangila mage rep kapuwata ube last activity time eken penawa rep kapuwe uba kiyala
    හැංගිල රෙප් කැපුව නම් කොහොමද මම කියන්නෙ..පෞ ඉතින් අනාත අසරන ජිවිත.......

    රෙප් කපපු කෙනා හැමෝගෙම රෙප් කපලා. :P
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මං විශ්වාස කරන්නේ කර්මය සහ හැසිරීම මත කියලා. . කේන්දර බලලා බැන්දත්, නොබලා බැන්දත් ඒ ඒ කසාදවල සාර්ථක අසාර්ථකභාවය රදා පවතින්නේ ඒ ඒ අය කරපු කර්මය මත සහ වර්තමාන හැසිරීම මත. කොහොම වෙතත් පිටරට උනුත් ඔය ගුප්ත දේවල් පස්සේ යනවා කියලා රට හිටපු මගේ යාලුවෙක් කිව්වා. ඔය පේන කියන එවුන්, එක එක කාඩ්වලින් අනාවැකි කියන එවුන් පස්ස් උනුත් යනවලු.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කේන්දර මචන් 50% වගේ තමය් ඕකේ, ඕකෙන් මට හිතෙන්නේ පිසිකලි දෙන්න ගලපනවා, එකියන්නේ බන්
    තේරෙනවනේ...

    ඉතුරු 50% අදහස් සිතුම් පැතුම්, ඔන්න ඔතන 50% ඔකේ නම් අනිත්ව ලොකුවට බලපෑමක් නැහැ...

    මගේ කේන්දරේ පොරොන්දම් 18 ගැලපිලත් කෙල උනේ , අපේ අම්මල හදහන් තමය් බැන්දුවේ දැන් පුපේ ඇගිල්ල ගහන කොනට වෙලා ඉන්නවා ...

    කරන දෙයක් ඩිවෝස් නොවෙන්න කරගනිල්ල කුකුලනි... සල්ලි, කාලය, සහ ජීවිතෙන් අවරුදු 5 විතර ඉතුරුය්... තොපිලට මේ කියන්නේ අත්දැකීමෙන්....
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මං විශ්වාස කරන්නේ කර්මය සහ හැසිරීම මත කියලා. . කේන්දර බලලා බැන්දත්, නොබලා බැන්දත් ඒ ඒ කසාදවල සාර්ථක අසාර්ථකභාවය රදා පවතින්නේ ඒ ඒ අය කරපු කර්මය මත සහ වර්තමාන හැසිරීම මත. කොහොම වෙතත් පිටරට උනුත් ඔය ගුප්ත දේවල් පස්සේ යනවා කියලා රට හිටපු මගේ යාලුවෙක් කිව්වා. ඔය පේන කියන එවුන්, එක එක කාඩ්වලින් අනාවැකි කියන එවුන් පස්ස් උනුත් යනවලු.

    පිටරටවල් වලත් මිත්‍යාව නැත්තෙම නෑ. කොරියාවේ මිනිස් රූප අඹලා කටු ගහන සීන් තියනවා. නූල් පන්නන ඒවාත් තියනවා .
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔය කේන්දර මචන් 50% වගේ තමය් ඕකේ, ඕකෙන් මට හිතෙන්නේ පිසිකලි දෙන්න ගලපනවා, එකියන්නේ බන්
    තේරෙනවනේ...

    ඉතුරු 50% අදහස් සිතුම් පැතුම්, ඔන්න ඔතන 50% ඔකේ නම් අනිත්ව ලොකුවට බලපෑමක් නැහැ...

    මගේ කේන්දරේ පොරොන්දම් 18 ගැලපිලත් කෙල උනේ , අපේ අම්මල හදහන් තමය් බැන්දුවේ දැන් පුපේ ඇගිල්ල ගහන කොනට වෙලා ඉන්නවා ...

    කරන දෙයක් ඩිවෝස් නොවෙන්න කරගනිල්ල කුකුලනි... සල්ලි, කාලය, සහ ජීවිතෙන් අවරුදු 5 විතර ඉතුරුය්... තොපිලට මේ කියන්නේ අත්දැකීමෙන්....

    උබ හැසිරින්නෙ නම් පොඩී එකෙක් වගේ. උබ බැදපු එකෙක් කියලා හිතන්නවත් අමාරුයි:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං විශ්වාස කරන්නේ කර්මය සහ හැසිරීම මත කියලා. . කේන්දර බලලා බැන්දත්, නොබලා බැන්දත් ඒ ඒ කසාදවල සාර්ථක අසාර්ථකභාවය රදා පවතින්නේ ඒ ඒ අය කරපු කර්මය මත සහ වර්තමාන හැසිරීම මත. කොහොම වෙතත් පිටරට උනුත් ඔය ගුප්ත දේවල් පස්සේ යනවා කියලා රට හිටපු මගේ යාලුවෙක් කිව්වා. ඔය පේන කියන එවුන්, එක එක කාඩ්වලින් අනාවැකි කියන එවුන් පස්ස් උනුත් යනවලු.

    26 +:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,218
    113
    Gotland
    කේන්දරේ 4 වෙනි කොටුව හිස්

    ඒ කොටුවේ මුකුත් නැතුව හිස් වෙලා පාලුවට ගියා කියන්නේ එකයි
     
    • Like
    Reactions: LokuSEEN

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවුලක් නෙමෙයි. උබ හැසිරෙන්නෙ පොඩි එකෙක් වගේ. උබ තාම පොඩි එකාවගේ ආතල් එකේ ඉන්නවා ඇති.:yes:

    Gathin natat hitin hari tarina wela athal eke onna tiyenam hoday ban marenna tawa ki kaleda aran ynawada mewa nane

    Mage birth day ekata danayak denawa aranniyata waren ubat kukulo