අවසන් නිගමනය. සල්ලි තියෙනවනම් බැන්දත් නොබැන්දත් සතුටෙන් සිටිය හැක.
Gay උන් බදින්නේ නැද්ද ? බැදපු Gay උන් නැද්ද ?බැන්දම ඌ gay නෙමෙයි කියල ඔප්පු වෙනවද ?![]()
හොදට සල්ලි තියනකොට , බැන්දෝත්ද නොබැද හිටියොත් ද ගොඩාක්ම සතුටින් ඉන්න පුළුවන් ?අවසන් නිගමනය. සල්ලි තියෙනවනම් බැන්දත් නොබැන්දත් සතුටෙන් සිටිය හැක.
එකෙක් ඔන්න් පට්ට අමු අබයක් කනවා . එක ඇබුල් වැඩි නිසා උට කෙල පෙරෙනවා . දුර ඉදන් මේ දිහා බලන් ඉන්න එකෙක් හිතනවා අන්න අරු පට්ට රස අබ ගෙඩියක් කෙල පෙර පෙර කනවා කියලඔය ඔක්කොම පැත්තකින් තියපන්.. මට තියෙන බය කල් යද්දී යද්දී අපිට ඉරිසියාවක් හිතෙයිද අනික් උන් බැඳලා ළමයි හදලා ඉන්නකොට. ඒ ඉරිසියාව, තන්හාව වගේ දේවල් වලින් හිත පිරෙයිද. අන්තිමේ අන්න ඒක නිසා පසුතැවෙයිද කියලයි මට නම් බය.

මම මේකටම ත්රෙඩ් එකක් දාන්න හිටියෙ. දැන් ඉතින් මේ ත්රෙඩ් එක උඩ දාපු නිසා මේකෙම් කමෙන්ට් කරන්නම්.එකෙක් ඔන්න් පට්ට අමු අබයක් කනවා . එක ඇබුල් වැඩි නිසා උට කෙල පෙරෙනවා . දුර ඉදන් මේ දිහා බලන් ඉන්න එකෙක් හිතනවා අන්න අරු පට්ට රස අබ ගෙඩියක් කෙල පෙර පෙර කනවා කියල![]()
අනිත් උන් කරන්නන් වාලේ දේවල් කරන්න එපා බන්. ඉස්සෙල්ල උබ ready ද කියල බලපන් කසාද ජිවිතෙකට . සෙල්ලමක් නෙමෙයි ඒක. උබේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගන්නවා උබටත් නොදැනීම . හොද කෙල්ලෙක් හොයා ගනින් හොදට පවුල් පසුබිම එහෙම බලල . කසාද බදින ගොඩක් facebook , whatsapp status වල පෙන්නන තරම් සතුටින් නෙමෙයි ඉන්නේ. බලල decision ගන්නනම් එපා . උබ ready උනාම බැදපන්. එච්චරයිමම මේකටම ත්රෙඩ් එකක් දාන්න හිටියෙ. දැන් ඉතින් මේ ත්රෙඩ් එක උඩ දාපු නිසා මේකෙම් කමෙන්ට් කරන්නම්.
අඩෝ පොඩි කාලෙ ඉඳන් එකට හිටපු ගෙවල් පැත්තෙ උන්ගෙන් භාගෙකට වඩා බැඳලා දැනටම. මේ අගෝස්තු වල තව 95 කොල්ලෙක් බඳිනව. ඉතුරු වෙන්නෙ මායි තව 93 එකෙකුයි විතරයි. ඌටත් කෙල්ලෙක් ඉන්නව. 91, 92, 93, 95 සේරම බැඳල ඉවරයි. තව ඉන්නව 96 කොල්ලෙක්. ඌටත් තාම නම් බඳින්න අයිඩියා එකක් නෑ. කෙල්ලෙකුත් නෑ.
වැඩේ කියන්නෙ දැන් අරුන් බැඳල නිසා දැන් මට ආස්ර්ය කරන්න ලැබෙන්නෙ බැඳපු උන්ගෙ මල්ලිලාව. 2001 උන්ව.
බලපන් ඉතින් කාලය මැවූ වෙනසක් අරුමේ.
පිස්සුද බන් ගෑනු කොහේ ගන්නද මටවත් සර්වයිව් වෙන්න බැරුව තාම.අනිත් උන් කරන්නන් වාලේ දේවල් කරන්න එපා බන්. ඉස්සෙල්ල උබ ready ද කියල බලපන් කසාද ජිවිතෙකට . සෙල්ලමක් නෙමෙයි ඒක. උබේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගන්නවා උබටත් නොදැනීම . හොද කෙල්ලෙක් හොයා ගනින් හොදට පවුල් පසුබිම එහෙම බලල . කසාද බදින ගොඩක් facebook , whatsapp status වල පෙන්නන තරම් සතුටින් නෙමෙයි ඉන්නේ. බලල decision ගන්නනම් එපා . උබ ready උනාම බැදපන්. එච්චරයි
Depression ewi salli neti unoth.මචන් උබල බදින්නේ නැතුව තනියම ජීවත් වෙන එක ගැන මොකද හිතන්නේ ජීවිත කාලෙටම ,
අපේ රටේ යශෝදා විමලධර්ම / දයාන් විතාරණ / රන්ජන් රාමනායක වගේ ප්රසිද්ධ පුද්ගල චරිත ඉන්නේ
වෙන රට වලත් ඇති ඕනි තරම්
මට දැන ගන්න ඕනි මේකේ හොද නරක![]()
Will depend on your personality machan. If you are a person who likes socializing I don't think been single is going to be good for you. Keep in mind that friends come and go. No one stays permanently with you (now don't give me the "Siyallama Anithyai" bullshit.) If you marry you will have a family around you and people who will genuinely love you. When you grow old, when you don't have a job you won't feel lonely cos you have someone with you.මචන් උබල බදින්නේ නැතුව තනියම ජීවත් වෙන එක ගැන මොකද හිතන්නේ ජීවිත කාලෙටම ,
අපේ රටේ යශෝදා විමලධර්ම / දයාන් විතාරණ / රන්ජන් රාමනායක වගේ ප්රසිද්ධ පුද්ගල චරිත ඉන්නේ
වෙන රට වලත් ඇති ඕනි තරම්
මට දැන ගන්න ඕනි මේකේ හොද නරක![]()