බදින්නැතුව තනියම ..

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    අවසන් නිගමනය. සල්ලි තියෙනවනම් බැන්දත් නොබැන්දත් සතුටෙන් සිටිය හැක.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    බැන්දම ඌ gay නෙමෙයි කියල ඔප්පු වෙනවද ? :-)
    Gay උන් බදින්නේ නැද්ද ? බැදපු Gay උන් නැද්ද ?

    අවසන් නිගමනය. සල්ලි තියෙනවනම් බැන්දත් නොබැන්දත් සතුටෙන් සිටිය හැක.
    හොදට සල්ලි තියනකොට , බැන්දෝත්ද නොබැද හිටියොත් ද ගොඩාක්ම සතුටින් ඉන්න පුළුවන් ?
    ------ Post added on Apr 26, 2021 at 8:54 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    බැඳපන් බන්. මානසික සතුටක් තියෙනවා තමුන්ට සහයකයෙක් ඉන්නකොට. හැබැයි ළමයි හදනව නම් ටිකක් හිතල හදන්න. මොකද මේ ලෝකෙට ළමයෙක් බිහි කරනවා කියන්නෙ එයාට පට්ට suffering තමයි.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ඔය ඔක්කොම පැත්තකින් තියපන්.. මට තියෙන බය කල් යද්දී යද්දී අපිට ඉරිසියාවක් හිතෙයිද අනික් උන් බැඳලා ළමයි හදලා ඉන්නකොට. ඒ ඉරිසියාව, තන්හාව වගේ දේවල් වලින් හිත පිරෙයිද. අන්තිමේ අන්න ඒක නිසා පසුතැවෙයිද කියලයි මට නම් බය.
    එකෙක් ඔන්න් පට්ට අමු අබයක් කනවා . එක ඇබුල් වැඩි නිසා උට කෙල පෙරෙනවා . දුර ඉදන් මේ දිහා බලන් ඉන්න එකෙක් හිතනවා අන්න අරු පට්ට රස අබ ගෙඩියක් කෙල පෙර පෙර කනවා කියල :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලෙඩ වෙලා හොස්පිට්ල් ඉන්න ගියාම තමා ෆක් වෙන්නෙ
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Play Boy වගේ mag එකක founder කෙනෙක් උනානම් මැරෙනකන් ආතල් එකේ ඉන්න පුළුවන් :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    එකෙක් ඔන්න් පට්ට අමු අබයක් කනවා . එක ඇබුල් වැඩි නිසා උට කෙල පෙරෙනවා . දුර ඉදන් මේ දිහා බලන් ඉන්න එකෙක් හිතනවා අන්න අරු පට්ට රස අබ ගෙඩියක් කෙල පෙර පෙර කනවා කියල :yes:
    මම මේකටම ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ. දැන් ඉතින් මේ ත්‍රෙඩ් එක උඩ දාපු නිසා මේකෙම් කමෙන්ට් කරන්නම්.

    අඩෝ පොඩි කාලෙ ඉඳන් එකට හිටපු ගෙවල් පැත්තෙ උන්ගෙන් භාගෙකට වඩා බැඳලා දැනටම. මේ අගෝස්තු වල තව 95 කොල්ලෙක් බඳිනව. ඉතුරු වෙන්නෙ මායි තව 93 එකෙකුයි විතරයි. ඌටත් කෙල්ලෙක් ඉන්නව. 91, 92, 93, 95 සේරම බැඳල ඉවරයි. තව ඉන්නව 96 කොල්ලෙක්. ඌටත් තාම නම් බඳින්න අයිඩියා එකක් නෑ. කෙල්ලෙකුත් නෑ.
    වැඩේ කියන්නෙ දැන් අරුන් බැඳල නිසා දැන් මට ආස්‍ර්‍ය කරන්න ලැබෙන්නෙ බැඳපු උන්ගෙ මල්ලිලාව. 2001 උන්ව. 😌

    බලපන් ඉතින් කාලය මැවූ වෙනසක් අරුමේ.
     
    අනිත් උන් කරන්නන් වාලේ දේවල් කරන්න එපා බන්. ඉස්සෙල්ල උබ ready ද කියල බලපන් කසාද ජිවිතෙකට . සෙල්ලමක් නෙමෙයි ඒක. උබේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගන්නවා උබටත් නොදැනීම . හොද කෙල්ලෙක් හොයා ගනින් හොදට පවුල් පසුබිම එහෙම බලල . කසාද බදින ගොඩක් facebook , whatsapp status වල පෙන්නන තරම් සතුටින් නෙමෙයි ඉන්නේ. බලල decision ගන්නනම් එපා . උබ ready උනාම බැදපන්. එච්චරයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    අනිත් උන් කරන්නන් වාලේ දේවල් කරන්න එපා බන්. ඉස්සෙල්ල උබ ready ද කියල බලපන් කසාද ජිවිතෙකට . සෙල්ලමක් නෙමෙයි ඒක. උබේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගන්නවා උබටත් නොදැනීම . හොද කෙල්ලෙක් හොයා ගනින් හොදට පවුල් පසුබිම එහෙම බලල . කසාද බදින ගොඩක් facebook , whatsapp status වල පෙන්නන තරම් සතුටින් නෙමෙයි ඉන්නේ. බලල decision ගන්නනම් එපා . උබ ready උනාම බැදපන්. එච්චරයි
    පිස්සුද බන් ගෑනු කොහේ ගන්නද මටවත් සර්වයිව් වෙන්න බැරුව තාම.
     
    • Haha
    Reactions: ranatheman

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,138
    113
    මචන් උබල බදින්නේ නැතුව තනියම ජීවත් වෙන එක ගැන මොකද හිතන්නේ ජීවිත කාලෙටම ,
    අපේ රටේ යශෝදා විමලධර්ම / දයාන් විතාරණ / රන්ජන් රාමනායක වගේ ප්‍රසිද්ධ පුද්ගල චරිත ඉන්නේ
    වෙන රට වලත් ඇති ඕනි තරම්

    මට දැන ගන්න ඕනි මේකේ හොද නරක :-)
    Depression ewi salli neti unoth.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගොඩක් අය තනියෙම ඉන්නෙ නෑ... කසාද සහතිකේ නැති උනාට උන් හොද ෆන් ගන්න උන්.. එකම දේ වයසට ගියාම වෙන්නෙ මොකද්ද කියලා නේ..

    බය වෙන්න එපා ඒකටත්... අපිට වස විස ඇෆ්ලටොක්සීන් කිරිපිටි සොසේජස් අඩුවක් නෑ... ආතල් එකේ කාලා ඉදහන්.. එක පාර ඩොග් ගාලා යයි.. එහෙම නැත්නම් වයිරස් එක හරි උදව් කරයි...

    කාපං බීපං හු....පං ජීවිතේ ආතල් එක අරගෙන මැරිලා යමු
     
    • Like
    Reactions: shen2020

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    තනියෙන්ම ජීවත් වෙන්න නම් ඉන්නේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න වෙනවා. දැන්ම තියා හොඳට එක්සර්සයිස් කරලා ෆිට් එකේ ඉන්න වෙනවා. ක්ෂණික ආහාර, පිටි සහිත කෑම වර්ග, තෙල් කෑම වර්ග වලින් සෑහෙන්න වළකින්න වෙනවා. ලංකාවේ මේ තියෙන කෑම වර්ගත් එක්ක වයස 40-50 පැන්න ගමන් දියවැඩියා ප්‍රෙෂර් කොලොස්ටරෝල් අනිවා හැදෙනවා. ඔය ලෙඩ හදාගෙන තනියම ඉන්න උනොත් ඉතිං අපායෙ ඉන්නවා වගේ තමයි.
     
    • Like
    Reactions: Master malli

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ගෑනු වැඩක් නෑ බන් . පැසිව් ඉන්කම් එකක් හදාගන්න කාල ඇදල බයිසිකල් එක්කට පෙට්‍රොල් ගහගන්න පුලුවන් වෙන්න . කාමරයි ලැට් එකයි කුස්සියක් හදාගන්න ඒ ඇති. ඊට පස්සේ නිදහසේ ඉදපන් . ජිගියකට ගන්න බැකප් කෑලි ටිකක් ලයින් කරල මෝල් කරලා තියපන් ඕනේ උනාම අර පොඩි කාමරේ රමණය වෙයන් . එලවලු පලතුරු ව්‍යායාම කරපන් සංචාරය කරපන් අත් විදලා වලකජ්ජ ගහපන් හිනා වෙලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    මචන් උබල බදින්නේ නැතුව තනියම ජීවත් වෙන එක ගැන මොකද හිතන්නේ ජීවිත කාලෙටම ,
    අපේ රටේ යශෝදා විමලධර්ම / දයාන් විතාරණ / රන්ජන් රාමනායක වගේ ප්‍රසිද්ධ පුද්ගල චරිත ඉන්නේ
    වෙන රට වලත් ඇති ඕනි තරම්

    මට දැන ගන්න ඕනි මේකේ හොද නරක :-)
    Will depend on your personality machan. If you are a person who likes socializing I don't think been single is going to be good for you. Keep in mind that friends come and go. No one stays permanently with you (now don't give me the "Siyallama Anithyai" bullshit.) If you marry you will have a family around you and people who will genuinely love you. When you grow old, when you don't have a job you won't feel lonely cos you have someone with you.

    if you stay alone, you can have partners time to time but in SL I don't think that companionship is something girls like doing. They always look for marriage. The real shit will come if you get sick and when you get old. Then you are on your own. If you are fucking rich you can do something, but if you are mid or poor then you are fucked machan. But when you are young you will not have any responsibilities

    All the examples you have taken have money, side chicks and shit. So they really don't mind been alone. But when it comes to us it is a different story machan. Worse thing that can happen to a person is to have to depend on others who don't have any connection with that person.
     
    Cypher_999

    Junior member
  • Apr 18, 2021
    28
    40
    18
    වයසට ගියාම තමා ප්‍රස්නේ වෙන්නේ ,හැබැයි ඉතින් දැන් ළමයිත් අම්මට තාත්තාට එහෙම සලකන හැටි නම් අන්තිමයි