බදින්න ඉන්න දැරිවි ...

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උඹල කියන්නේ ඕක නොර්මල් දෙයක් කියලනේ...කෙල්ල මම කියන දේ අහනවා මචන් ..ඒත් අර වගේ අවස්ථාවකදී ඒකිට මල පැනල වගේ කතා කරන්නේ ...ඒ වෙලාවට ඉතින් මටත් කේන්ති ගිහින් බනිනවා ..නිකන් රණ්ඩුවක් පටන් ගන්නවා ඉබේටම ..මම ඕක කෙල්ලට තේරුම් කරලා දුන්නා ..මුලින්ම පිලිගතේ නැහැ ..එයා කතා කරන හැටිලු ..පස්සේ කිවුවා ඒක හදා ගන්නම් කියල ..ඒත් ලග ලග සිද්දි කීපයක් උනා ..කෙල්ලෙක් උනහම මට නම් හිතෙන්නේ ඉවසීම තියෙන්න ඕනි

    ehema katha karana welawata cut karapan ai kiyala ahuwoth eka thamai widiya kiyapan.mini marala ne,katawath waradak karala ne,hebei mala pannagena awoth cut karanawa eka thamai widiya kiyapan
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    උබට ඉවසීම නැතුව ඇයි උබ කෙල්ලගෙන් ඉවසීම බලාපොරොත්තු වෙන්නෙ.?:dull:

    මම මේ කල්පනා කරේ මේ රටේ වෙන පිරිමි නැද්ද ඔය කෙල්ල උබ වගේ සයිකො ඩයල් එකකට කැමති උනේ.!:oo:

    machan umbata terenne naha situation eka..mama eka kohoma wistara karannada...mita wada godak dewal wela tiyenawa..me eka siddiyak witarai...a siddi okkoma metana danna baha...ewa dannawa nam umba mata
    සයිකො kiyala kiyanne na..a taramata mama iwasana kenek..

    ehema katha karana welawata cut karapan ai kiyala ahuwoth eka thamai widiya kiyapan.mini marala ne,katawath waradak karala ne,hebei mala pannagena awoth cut karanawa eka thamai widiya kiyapan

    machan oya widiyata tamai mama dan karanne..but mama cut karanne na..kellata kenti giya kiyala teruna gaman silent wenawa..then ekita terum karala denawa ekige waradda....machan oya de hodai yalu wela inna kellekta..but mama mekiwa marry karanna hadanne...a kiyanne eka wahalak yata paul kanakota kochara prashna enawada..a hama prashnekadima ohoma hasirenna gathot eka hena aulak wenawa....maybe umba marry karala nati nisa ohoma kiyanawa athe

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya money thiyena kenek nam, Girl enne love ekatadha, money valatadha kiyala therum ganna. Hodha girls la innava. Ath samahara girls la enava , money valata asaven. Mea ayagen parissam venna. Badinna issella ahinsaka vidiyata idhala, bandata passe vena vidiyak. MONA PANDITHYA KIWWATH------MATHAKA THIYA GANNA ROOM GIYAMA INNE OYA DENNA VITHARAI. KISIDU UPADESAKAYEK ETANA NAHA. NIDHA GANNA GIYAMA INNETH OYA DENNA VITHARAI. LOVE EKE VATINAKAMA VATAHENNE EVITAI. LOVE EKA THULIN ATHI VANA -------VISVASAYA------ AVASYA BAVA DANENNE EVITAI. VISVASAYAK NATHI EKEK LAGA INNAVANAM NINDHA YANNETH NAHA. EKA NISA YAM DOUBT EKAK SAKAYAK THIYENAVANAM, HOYALA BALANNA THAVA DURATATH.TIME EKA AVASYA NAM, MARRY KARANA DATE EKA KAL DA GANNA PULUWAN. MAMA KIWWE ATTHA. MATA A GANA EXPERIENCE THIYENAVA.
     
    Last edited:

    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    Oya money thiyena kenek nam, Girl enne love ekatadha, money valatadha kiyala therum ganna. Hodha girls la innava. Ath samahara girls la enava , money passen. Mea ayagen parissam venna. Badinna issella ahinsaka vidiyata idhala, bandata passe vena vidiyak. MONA PANDITHYA KIWWATH------MATHAKA THIYA GANNA ROOM GIYAMA INNE OYA DENNA VITHARAI. KISIDU UPADESAKAYEK ETANA NAHA. NIDHA GANNA GIYAMA INNETH OYA DENNA VITHARAI. LOVE EKE VATINAKAMA VATAHENNE EVITAI. LOVE EKA THULIN ATHI VANA -------VISVASAYA------ AVASYA BAVA DANENNE EVITAI. VISVASAYAK NATHI EKEK LAGA INNAVANAM NINDHA YANNETH NAHA. EKA NISA YAM DOUBT EKAK SAKAYAK THIYENAVANAM, HOYALA BALANNA THAVA DURATATH.TIME EKA AVASYA NAM, MARRY KARANA DATE EKA KAL DA GANNA PULUWAN. MAMA KIWWE ATTHA. MATA A GANA EXPERIENCE THIYENAVA.

    kella sirrawatama mata adarei..eka mata danenawa...ekai amma mehema hari iwasagena inne...mokada dan kale kello amutuma widiyakne...meya ehema na..awankawa adare karanawa..mata hitena widiyata mokak hari prashnayak awahama eyata eka dara ganna baha..a wage welawata eya hasirenne eyatawat eyawa control nati ganata....mama sahenna eyata terum karala denawa...but mata bayai issarahata loku case eka weida kiyala..maryy karala ekata innakota kochara prashna enawada..ewata iwasima nathuwa bahane...anika mama oya dewal danna nisa shape..but ape gedara ekka owage case ekak unoth winasaine...nadamma leli satana tamai eta passe:(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක සිද්දියක් දාන්නම් ...

    මොකක්දෝ හේතුවකට මගේ බෙස්ට් friend ල දෙන්නෙක් දිරවන්නේ නැහැ එයාට ..දැන්මම මට කියනවා ඒ දෙන්නව bestmen ලා විදියට ගන්න එපා කියලා ...මම හිතන් හිටපු කෙනෙක්ගේ නමක් කිවුවම එයාගේ ඉස්සරහ තට්ටේ නිසා ගන්න එපාලු..මම ඇහුව එයාගේ bride mate ලා විදියට ගන්නේ කවුද කියල ..පස්සේ මම එයාගෙම යාලුවෝ කිපදෙන්ක්ගේ නම් යෝජනා කලා ..ඒ හැම කෙනාගේම අඩු පාඩු කියනවා ...ඕකට තමයි case එක ඇදුනේ ..මටත් මල පැනල බැන්න හොදටම ...

    kellekta wedding eka kiyanne life eke most important event eka. ekedi egollanta hamadema hariyatama one poddak hari deyak awul kiyala hithunoth eka ganama wada wenawa. mage cousin akka kenek wedding flock balala balala nmehe thiyan ewa hariyanne na kiyala laksha ganak gewala ratin gennuwa. godak salli thiyana ayath nemeyi egollo. ithin hithapan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මිනිහා එක්ක කට නොගහා ඉන්න දාසි භාර්යාවො දැන් නෑ බොලව්. කෙල්ල උබේ අම්මව මතක්කරලා බනින්නේ නැත්නම් බැඳහන්.
     
    oya siidiyedi kella hasiruna widiya hari wenna puluwan machan...mokada wedding eka kiyanne kellekge jiwithe tiyena lokuma hnayakne...but machan onima deyak manussayekta kiyana widiyak tiyenawane...umba magen mokak hari deyak ahuwama mala panala wage umbata mama uttarayak dunnot umbata kenti yanne nadda..anna ekai mama kiyanne..onima deyak kenekta kiyana system eka tiyenawa...
     
    rathu_pusa

    Member
    Jul 27, 2016
    44
    3
    0
    මිනිහා එක්ක කට නොගහා ඉන්න දාසි භාර්යාවො දැන් නෑ බොලව්. කෙල්ල උබේ අම්මව මතක්කරලා බනින්නේ නැත්නම් බැඳහන්.

    mama kamati na machan ehema ganunta...kellek unama yatahat pahatwa inna oni..eken kiyanne naha 2ta nawigena hama ekama anumata karanna oni kiyala..but iwasima deyak anith kenata adaren terum karala dima wage dewal aniwar tiyenna oni...mama nam asa naha mawa prashna karana kellekta
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    oya subject ekedi , dennama, anything , LOVELY.-------PROBLEM SOLVE----INTERCOURSE ------ETC-----------should be LOVELY.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113

    mama kamati na machan ehema ganunta...kellek unama yatahat pahatwa inna oni..eken kiyanne naha 2ta nawigena hama ekama anumata karanna oni kiyala..but iwasima deyak anith kenata adaren terum karala dima wage dewal aniwar tiyenna oni...mama nam asa naha mawa prashna karana kellekta

    Muchan, uba already seeing something you hate. Ubata ekata get used to wenna puluwan nam badapan. Uba hitanawanam kella uba kiyanawidihata wenas wei kiyala oka ataharapan muchan..
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උඹල කියන්නේ ඕක නොර්මල් දෙයක් කියලනේ...කෙල්ල මම කියන දේ අහනවා මචන් ..ඒත් අර වගේ අවස්ථාවකදී ඒකිට මල පැනල වගේ කතා කරන්නේ ...ඒ වෙලාවට ඉතින් මටත් කේන්ති ගිහින් බනිනවා ..නිකන් රණ්ඩුවක් පටන් ගන්නවා ඉබේටම ..මම ඕක කෙල්ලට තේරුම් කරලා දුන්නා ..මුලින්ම පිලිගතේ නැහැ ..එයා කතා කරන හැටිලු ..පස්සේ කිවුවා ඒක හදා ගන්නම් කියල ..ඒත් ලග ලග සිද්දි කීපයක් උනා ..කෙල්ලෙක් උනහම මට නම් හිතෙන්නේ ඉවසීම තියෙන්න ඕනි

    මෙහෙමයි බන්. කෙල්ලෝ කියන ජාතිය ටිකක් අමුතුයි නේ කොහොමත්. වචනයක් වෙනස් උනත් ඇති. උඹ නොදැනුවත්වම උඹේ අතින් මොකක් හරි වෙන්න ඇති. එක උඹ දැනුවත් වෙලා උන දෙයක් නොවෙන්න ඇති. ගැනිට ඒ වෙලාවට ඉතින් කුරුවල් වෙනවා ඇති. යකෝ මම අවුරුදු 5ක් ලවු කරලත් තවම මගේ කෙල්ල ඔහොමයි. ඉතින් හිතපන්කෝ :lol::lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචං කොයිතරම් විතර කාලයක් උබල දෙන්න ආශ්‍රය කලාද කියහන් බලන්න? අඩුම අවුරුදු 2ක්වත් යන්නේ නැතුව ඇත්තටම අමාරුයි කෙල්ලෙක්ගෙ ඇත්තම ස්වරුපය හොයාගන්න, හොටෙල් තියා මොක බුක් කලත් හොදට කෙල්ලව හදුනා ගෙන බදිනවානම් තමයි සාර්ථක මචං.. මොකද මුලින් පෙන්නන් ඉන්න මාරම හොදේ අවුරුද්දක් විතර යද්දී නිකන්ම එලියට එනවා බන් ඔය proposalසීන් වලදී..! :yes::yes:
     
    kavindraoshan

    Member
    Mar 20, 2008
    7
    0
    1
    එයාට ඒක පැහැදිලිව තෙරුම් කරලා දීපන් හොඳින්...මම ඒකට කැමති නෑ කියල....ඔහොම දේකට මගුල නොගෙන ඉන්ඩනම් අනේ මන්ද බන් පිස්සු වැඩක්..

    උඹම ආදරෙන් ඒකිට කියලා දීපන්..
    මේකේ ඉන්න හුකාරිස්ලගෙන් අහුවොත් කොල්ලො ගගහ තමා ඉන්ඩ වෙන්නේ...
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28

    mama kamati na machan ehema ganunta...kellek unama yatahat pahatwa inna oni..eken kiyanne naha 2ta nawigena hama ekama anumata karanna oni kiyala..but iwasima deyak anith kenata adaren terum karala dima wage dewal aniwar tiyenna oni...mama nam asa naha mawa prashna karana kellekta

    අනේ මේ බන්. මමත් ඔහොම හිතුව. අවුරුදු 6ක් ආදරේ කළා. අද ඒ කෙල්ල මගෙ ලග නෑ. දාල ගිහින් මාස දෙකයි. තාම දිරවගන්න අමාරුයි. උඹ දැන් ඔහොම කිවුවට ළඟ නැති උන දවසක හිතෙයි මන් ඒ වෙලාවෙ එහෙම කලානම් කියල. ඔහොම හිතන්න එපා බන්. උන්ව තේරුම් ගන්න ට්‍රයි කරන්නත් එපා. කැමති දෙයක් දියන්. උඹ කෙල්ලට ආදරෙයි කියල දැනෙන්න දේවල් කරපන්. එතකොට හරිහමන් කෙල්ලෙක් නම් උඹ වෙනුවෙන් සමහර දේවල් වෙනස් කරගනී. මගෙ කෙල්ල මං වෙනුවෙන් ඒ වගේ ගොඩක් දේවල් වෙනස් කරගත්ත. දෙන්නගෙම වැරදි තිබුන. ඔය වගේම රණ්ඩු වෙනව. හැබැයි ලොකුම වැරැද්ද මගෙ. හිතේ තියන් ඉන්න එපා කිසි දෙයක්. කෙල්ලටත් කියහන්. දෙන්නම ඕපන් කතා කලොත් ප්‍රශ්නෙ විසදගන්න පුළුවන් වෙයි.​
     
    උබ මගුලක් කියනවා..යකෝ අපි බැදලත් නැතුව දවස ගානේ නැති මගුල් වලට මරාගන්නවා..ඒත් බං මගේ කෙල්ලව මම අත අරින්නේ නැහැ මොන මගුල උනත් ඒකිගේ වරද රන්ඩු වෙන එක විතරයි..දැන් ඉන්න බබාලා වගේ හුරතල් කෙල්ලක් බැදලා වැඩක් තියෙනවද යකෝ බය නැතුව ගෙදර දාලා යන්න බැරි නම්..ඒකට වඩා හොද නැද්ද රන්ඩු වෙවී හරි එක හිතකින් ඉන්න කෙල්ලක් ඉන්න එක..රන්ඩු වෙද්දී එපා වෙනවා තමා ඒත් රන්ඩු වලට වඩා කොල්ලෝ එක්ක සීන් නැති අවංක කෙල්ලක් ඉන්න එක හිතට සැනසීමක් බං..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Podi detath hitha riddagannawa ban kello.. api danneth na samahara dewal walata apith ekka aul gahala. bohoma kalpanawen katha karanna wela thiyenne