නෑ අක්කෙ මෙහෙමයි මම දෑන ගෙන එයාට මුකුත් කේස් දාල නෑ මොකද අක්කෙ එයා හාර්ට් පේශන් කෙනෙක් එයත් එක වෑඩකරන්න ඕනෙ ගොඩක් පරිස්සමින් ඩොක්ටර්ස්ල කියල තියෙන්නෙ ලොකු ශොක් එකෙක් දෙන්න එපා කියල ඒක නිසා මම එයාට එහෙම කෑගහන්න බනින්න යන්නෙ නෑ.. මගෙ අතේ මොක්කම හරි වරදක් තිබ්බත් එයාට තිබුනෙ මට ඒක කියල හදා මිසක් වෙන එෆයාර් එකක ඔඅටන් ගන්න නෙමේ ...Okkoma eka wage nane malli
Eth awurudu 5k aadaraya karla daala yanna oyaa athinut mona hari weraddak unada.eyata baninawa wage dewal unada
Eya nati une eeta wada honda kenek labenna wenna eti kiyala hita ganna![]()



ඒකිට පේන්නත් එක්ක තව හොඳ කෙල්ලෙක් හොයාගෙන සතුටින් ජිවත් වෙයන්.




