බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Okkoma eka wage nane malli
    Eth awurudu 5k aadaraya karla daala yanna oyaa athinut mona hari weraddak unada.eyata baninawa wage dewal unada:baffled:
    Eya nati une eeta wada honda kenek labenna wenna eti kiyala hita ganna :D
    නෑ අක්කෙ මෙහෙමයි මම දෑන ගෙන එයාට මුකුත් කේස් දාල නෑ මොකද අක්කෙ එයා හාර්ට් පේශන් කෙනෙක් එයත් එක වෑඩකරන්න ඕනෙ ගොඩක් පරිස්සමින් ඩොක්ටර්ස්ල කියල තියෙන්නෙ ලොකු ශොක් එකෙක් දෙන්න එපා කියල ඒක නිසා මම එයාට එහෙම කෑගහන්න බනින්න යන්නෙ නෑ.. මගෙ අතේ මොක්කම හරි වරදක් තිබ්බත් එයාට තිබුනෙ මට ඒක කියල හදා මිසක් වෙන එෆයාර් එකක ඔඅටන් ගන්න නෙමේ ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදකින් වේ@ මම වගේ නම් හොයන් ගිහින් ඕකිව කනවා

    9Y7qmQ3.png
    සහෝ.. එයා බදින්න ගිහින් තියෙන්නෙ කෙල්ලෙක්ව..
    ඔයා වගේ එළදෙනෙක්ව හරි කිකිලියක්ව හරි නෙවෙයි....
    කුප්ප කථා කියන්න එපා ප්ලීස් :sorry:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕව උන්ට පල දෙනව මචන්. උඹේ හිත හොඳනම්, ඒ හිත හදාගත්ත දාට උඹේ හිත ඉස්සරට වැඩිය ශක්තිමත් වෙනව. ඒත් ඒකි මුළු ජීවිතේම යටි හිතින් දුක් විඳියි.:)
    මම දන්නව බන්, ඔය වෙලාවට තමයි නෑයෝ කන්න හිතෙන්නේ. උන් ඔක්කොම බලන් ඉන්නේ කොයි වෙලේද මූට කින්ඩිය දාන්නේ කියල.:growl:

    ඒත් උඹ ලොකු මාරක උගුලකින් බේරුනා කියල හිතපන්. 70000 වගේද ජිවිතේ? කොල්ලො කරන ලොකුම වැරැද්ද තමයි එක කෙල්ලෙක් බූට් එක තිබ්බම කෙල්ලෝ සංහතියටම වෛර කරන එක. මුහුදේ ඉන්න හැම මාලුවම හුජ්ජ මෝරු නෙමෙයිනේ.:lol: ඒකිට පේන්නත් එක්ක තව හොඳ කෙල්ලෙක් හොයාගෙන සතුටින් ජිවත් වෙයන්.

    නෑ බන් 70,000ට වඩා වියදම් බන් ජුවලරි වලට දුන්න ඒව වලින් නංගිට ජුවලරි හදල දුන්න බෑන්ඩ් එක රිෆන්ඩ් කරා මචන් ... තෑන්ක්ස්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිදිලා™;15728314 said:

    අර සනත් ජයසූරිය කියන අයිය‍ටත් මේ වැඩේ වුනා මතකෙයි :rofl:
    දැන් ඌ ඒකේ පලිය හෝ ගාලා ගන්නවා :P
    සිරාවටම :shocked:
    අඩෝ දැං එලෝ එලෝ බැට් දෙනවා නේද :baffled:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනේ අම්මපා මෙහෙමත් ගෑනු...:shocked:
    එක අතකට මේ උන වැඩේ හොද වෙන්න ඇති බං..
    කොහොමච ආතල් එක වෙඩින් එකත් ජයට ගත්තට පස්සෙම ඔහොම එකක් උනා නං:dull::baffled:
    උඹ මරාලයකින් බේරුනා කියලා හිත හදා ගනිං.. :)
    වෙඩින් හෝල් එක ගැන වැඩේට බම්ප්.... :sorry:

    thanx bro
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ubata wechcha de gana dukai machan,hoda kellek labewi.kawuruwath kiyana ekak ahanne nathiwa ube wadak karagena idapan.lokuma amaruwa thiyenne wate ewuntane....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රිදිලා™;15728245 said:
    මේකයි සහෝ ඇයි ඒ කෙල්ල උඔව දාලා ගියේ උඹේ අඩුපාඩුවක් හන්ද ද? නැත්තං උඔ ඒකිට පට්‍ට නීති දාලා තිබ්බාද ? එහෙම නැත්තං ඒකිගේ අදහස් මත වලට ඉඩ දුන්නේ නැද්ද... මේක ඒකිගේ පැත්තෙන් ඇහුවෝතින් ඒකි මොකක් කියාවිද ?
    උත්තරයක් දෙන්න බලන්න..
    උඔ මේකෙදි ඉන්න තත්වේ ගැන මට හොඳට තේරෙනවා සහෝ...අනික උඹ මෙහෙම හරි කූල් එකේ ඉන්න එක ගැන මට ආඩම්බරයි... උඔට හිත හදා ගන්න පුලුවන් සහෝ...ඔයා නෑයෝ ගැන වැඩිය හිතන්න එපා..

    නෑ මචන් මම එහෙම නීති දාන කෙනෙක් නෙමේ බන් එයා කියන්නෙ මට ආදරේ කලේ නෑලු කවදාවත් මට ආදරේ වගේ පෙන්නුවෙ මම කයිෆ් එක අවුල් කර ගනී කියල බයටලු
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නෑ අක්කෙ මෙහෙමයි මම දෑන ගෙන එයාට මුකුත් කේස් දාල නෑ මොකද අක්කෙ එයා හාර්ට් පේශන් කෙනෙක් එයත් එක වෑඩකරන්න ඕනෙ ගොඩක් පරිස්සමින් ඩොක්ටර්ස්ල කියල තියෙන්නෙ ලොකු ශොක් එකෙක් දෙන්න එපා කියල ඒක නිසා මම එයාට එහෙම කෑගහන්න බනින්න යන්නෙ නෑ.. මගෙ අතේ මොක්කම හරි වරදක් තිබ්බත් එයාට තිබුනෙ මට ඒක කියල හදා මිසක් වෙන එෆයාර් එකක ඔඅටන් ගන්න නෙමේ ...

    Hapoi heart patient kenekda mehema kele
    Eyata shock nadda me wunu de
    Maarama mooda kellek ne :shocked::growl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් සහෝ හොටෙල් බුක් කලේ දැන් මාස තුනකට කලින්, ඒත් එයා දැන් මාස දහයක ඉදන් වෙනින් එෆයාර් එකක් ගෙනිහින්

    shit ..........
    hoda welawata dana gatte.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සහෝ.. එයා බදින්න ගිහින් තියෙන්නෙ කෙල්ලෙක්ව..
    ඔයා වගේ එළදෙනෙක්ව හරි කිකිලියක්ව හරි නෙවෙයි....
    කුප්ප කථා කියන්න එපා ප්ලීස් :sorry:
    :lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ammata siri ado.. :( oya wedanawa mama dannawa bro. Magema kenektath ohoma una. Wesa balliyo gas badala ballo dala ukawanna ona. koka wenneth hodae ban. Ubata hoda ekak labei. Habae kalayak yanakan nayo and asalwasiyan kiyana buru hathikaregen kanak ahila inna wena ekakne. Un dannawa hodata ohoma unama riddawanna. Mama oya wedanawa dannawa ban. Sorry :(

    :yes::yes:
     
    Jun 3, 2013
    659
    59
    0
    නෑ මචන් මම එහෙම නීති දාන කෙනෙක් නෙමේ බන් එයා කියන්නෙ මට ආදරේ කලේ නෑලු කවදාවත් මට ආදරේ වගේ පෙන්නුවෙ මම කයිෆ් එක අවුල් කර ගනී කියල බයටලු

    කලින් ආත්මෙක කරපු අකුසල කර්මයක් පඩිසන් දුන්නා කියලා හිත හදා ගනින් (වෙච්ච ලැජ්ජාව ගැන මම කියන්නේ...උඔට දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ..උඔට ආදරේ කරන කෙනෙක් හම්බවේවි ඇත්තටම..කාලය උඹේ වේදනාව හොඳ කරයි..මොකද ලෝකේ ඉන්න හොඳම දොස්තර එයා තමයි :)
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචන් අත්දැකීමෙන් කියන්නෙ ඹය වගේ කෙල්ලන්ට මගේ ඇස් පනාපිට ඵල දීලා තියනවා.......
    කතා කරලා වැඩක් නෑ ගෑනු ගැන.


    උඔ සිරා කොල්ලෙක් මචන්....උඔට හරියනවා පුතා.
     
    Jun 3, 2013
    659
    59
    0
    මචන් අත්දැකීමෙන් කියන්නෙ ඹය වගේ කෙල්ලන්ට මගේ ඇස් පනාපිට ඵල දීලා තියනවා.......
    කතා කරලා වැඩක් නෑ ගෑනු ගැන.


    උඔ සිරා කොල්ලෙක් මචන්....උඔට හරියනවා පුතා.

    අනිවා මචන්..ඒත් මූ ඒකිට ඇත්තටම ආදරේ කරා නම් කවදාවත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ..හැබැයි ඒකිට වෙනස දැනෙන්නම ඕනේ..නැත්තං වැඩක් නැහැ:dull:.