දාහක් වැරදි කරපු එකෙක්ව ඇයි මේ සූපින් හේතුවක් දාගෙන ඇතුලට ගන්නේ...... අන්තිමේ වෙන්නේ රවී කරුණානායකලා වගේ වීරයෝ වෙලා එළියට ඇවිත් සියල්ලෙන් නිදහස් සුදනෙක් වෙන එක විතරයි..... ඕවා ඔක්කොම දේශපාලන ගේම්. මිනිස්සු රවට්ටන එක තමයි කරන්නේ