බදියුදීන් අත්අඩංගුවට

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    දාහක් වැරදි කරපු එකෙක්ව ඇයි මේ සූපින් හේතුවක් දාගෙන ඇතුලට ගන්නේ...... අන්තිමේ වෙන්නේ රවී කරුණානායකලා වගේ වීරයෝ වෙලා එළියට ඇවිත් සියල්ලෙන් නිදහස් සුදනෙක් වෙන එක විතරයි.....
    ඕවා ඔක්කොම දේශපාලන ගේම්. මිනිස්සු රවට්ටන එක තමයි කරන්නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාටලීට නඩු දැම්මෙ බයිසිකල්කාරය හප්පුව කියල. එහෙම නැතුව ටෙන්ඩර් වලින් ගැහුව හොරාකෑව කියල නෙවෙයි. රාජිතටත් එහෙමයි. උන් ඕවගෙන් නිදහස් වෙනව කිසි ගේමක් නැතුව

    ඒ උනාට මට නම් හිතෙන්නේ පාටලී පට්ට හොරා ...අනික පට්ට fail පොරක් නේ ....;-)

    මුලින්ම නිතිපතිට පුළුවන් වෙන්නේ චොදනා ගොනුකරාට පස්සේ ක්‍රියාත්මක වෙන්න.
    චෝදනා ගොනු කරන්නේ පොලිසියෙන්. පොලිසියෙන් චෝදනා ගොනුකරේ බස් ප්‍රශ්නේට. ඉතින් නිතිපතිගේ වැරැද්දක් නෑ.

    ඉතින් හරිනේ...රනිල් ස පොලිසියත් ස්වාදීන කලානේ