බදුල්ලට කෝච්චියෙන් Help??

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
yakoo badulla 1st class kiyanne observation saloon ekata...lol..eke ac naha..eth chinese pettiyak set unoth patta observation ekata..
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    1st class
    SriLanka-bluetrain-1st.jpg

    this is second class - 6xx ticket
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    badulle muthiyangala pansala, ella mini adams peak, dunhida ella, rawana ella, adison banglow, lipton seat, owa thamai mata mathaka . patta ithin
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔය නෝමල් 1st ක්ලාස් එක එක නෙවෙයි :no:

    ඔය AFC එක........ඔකේ මුළු train එකම AC. ඔය ජාතියේ S12 AFC පවර් සෙට් දෙකයි තියෙන්නේ එකක් කොළඹ නුවර යනවා අනික වැල්ලවත්ත යාපනේ යනවා.........මම දන්න තරමින් බදුල්ලේ යන්නේ නෑ ඕක

    AFC eketh thiyenne oye pettima thamai. eth udarata menike podi menike dekema me petti eka gaane thiyenawa.

    mama udarata menike
    podi menike
    kandy full A/C 3ne ma gihin thiyenawa.

    3ne ma ekama petti (me jathiye ) thiyenne

    nodanna dewal kiyawanna epa.

    oka thamai badulla train eke normal first class kiyala yanne
     
    AFC kiyana eke theruma - Air Conditioned First Class
     
    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    machan mama giya me mase 7 wenida..secound class palayan..eka athal ..seethala wenakota dumak dagena yanna puluwan ida thinawa seet thibunath kollo yanne dora langa...safety paththath balanna oni habai...train thina welawa ehema dannawada??
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    machan mama giya me mase 7 wenida..secound class palayan..eka athal ..seethala wenakota dumak dagena yanna puluwan ida thinawa seet thibunath kollo yanne dora langa...safety paththath balanna oni habai...train thina welawa ehema dannawada??

    ela thanks
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    AFC eketh thiyenne oye pettima thamai. eth udarata menike podi menike dekema me petti eka gaane thiyenawa.

    mama udarata menike
    podi menike
    kandy full A/C 3ne ma gihin thiyenawa.

    3ne ma ekama petti (me jathiye ) thiyenne

    nodanna dewal kiyawanna epa.

    oka thamai badulla train eke normal first class kiyala yanne

    ඒක තමයි දන්න විදිහට කියල කිව්වේ.......ඔච්චර දඟලන්න එපා බන් පොඩි එකෙක් වගේ වැරදියි නම් වැරදියි කියල කියපන් ඒ ඇති :dull:

    අනේ මන්ද උඹලගේ ළදරු මානසිකත්ව....දුම්රිය සාමාන්‍යඅධිකාරීටවත් ඔහොම රිදෙන්නේ නැතුව ඇති :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    AFC kiyana eke theruma - Air Conditioned First Class

    ඔව් බන් ඕක ඉතින් කොහොමත් කොච්චි පෙට්ටියෙත් තියනවනේ මුළු එකම ලියන්න කම්මැලි නිසා තමයි අකුරු තුන දැම්මේ.......අර restaurant පෙට්ටියේ එහෙමත් ලොකුවට ගහලා තියෙන්නේ Air Conditioned Restaurant Cart කියල.​