බදුල්ලට කෝච්චියෙන් Help??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    බදුල්ලට කෝච්චියෙන් Help??

    නිවාඩු කාලෙ කෝච්චියෙන් බදුල්ලෙ යන්න හිතාගෙන ඉන්නෙ

    expolanka/රාජධානි Vs 1st class අතර වෙනස කාට හරි කියන්න පුලුවන්ද

    බදුල්ලෙදි බලන්න තියන්නෙ මුතියංගන පන්සල, දුන්හිඳ ඇල්ල ඒ වගේ දේවල් නේද

    තව useful තොරතුරු තියනවනම් කියන්න
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Podi Silva - පොඩි සිල්වා;20919693 said:
    උබ තාම ඉස්කෝලෙ යනව ද බන් :baffled: :baffled:
    මාවත් එක්කන් පලයන්කෝ උබේ ගානේ

    මූනෙ පොඩ්ඩක් දැලි රැවුල ආවම උඹල හිතන් ඉන්නෙ හෙන ලොකු පොරවල් කියල

    හබරල කොලයක් ඉරෙන්න චූ කර ගන්න පුලුවන්ද බොට
     
    :baffled: :baffled:
    යකෝ මාවත් එක්කන් පල කියලා කිව්වේ උබේ ගානේ හා ද ??
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    1st class - SLR ekenmai operate karanne. normal pettiyak A/C karala kiyala ekek uda daala thibuna eka ehema na. meka normal pettiyakata wada godak comfertable. Recline karanna puluwan loku seats thiyenne. TVs 6k thiyenawa pettiya athule. Toilets aulak na. oye kiyapu 3n gaana aduma meke thamai. aluthma compartment ekak. train ekath ikmanata yanawa

    Rajadhani- Private sector eken operate karanne. refurbish karapu parana pettiyak use karanne. eth athula hondatama hondai. seats ehema 1st class ekata wada hondai. oninam pay karala kaama ehema ganna puluwan. TV, A/C thiyenawa. A/C nam normal domestic A/C machines set karala thiyenne. train eka parakku wenna puluwan. service, toilets hondai

    Expo- Same as rajadhani. eth kaama denawa free. oye kiyapu 3n price wadima meke. mata meke yanna bari una thama. service eka gana toilets gana idea ekak na.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    1st class
    SriLanka-bluetrain-1st.jpg
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    නිවාඩු කාලෙ කෝච්චියෙන් බදුල්ලෙ යන්න හිතාගෙන ඉන්නෙ

    expolanka/රාජධානි Vs 1st class අතර වෙනස කාට හරි කියන්න පුලුවන්ද

    බදුල්ලෙදි බලන්න තියන්නෙ මුතියංගන පන්සල, දුන්හිඳ ඇල්ල ඒ වගේ දේවල් නේද

    තව useful තොරතුරු තියනවනම් කියන්න

    Edisome Bangalo,Raawana alla..bogoda Bridge,Nine Arches bridge in Demodara

    download.jpg

    ella-7.jpg

    z_jun-p07-Hidden01.jpg

    bogoda.jpg
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,484
    14,102
    113
    1st class - SLR ekenmai operate karanne. normal pettiyak A/C karala kiyala ekek uda daala thibuna eka ehema na. meka normal pettiyakata wada godak comfertable. Recline karanna puluwan loku seats thiyenne. TVs 6k thiyenawa pettiya athule. Toilets aulak na. oye kiyapu 3n gaana aduma meke thamai. aluthma compartment ekak. train ekath ikmanata yanawa

    Rajadhani- Private sector eken operate karanne. refurbish karapu parana pettiyak use karanne. eth athula hondatama hondai. seats ehema 1st class ekata wada hondai. oninam pay karala kaama ehema ganna puluwan. TV, A/C thiyenawa. A/C nam normal domestic A/C machines set karala thiyenne. train eka parakku wenna puluwan. service, toilets hondai

    Expo- Same as rajadhani. eth kaama denawa free. oye kiyapu 3n price wadima meke. mata meke yanna bari una thama. service eka gana toilets gana idea ekak na.

    1st class
    SriLanka-bluetrain-1st.jpg

    ඔය නෝමල් 1st ක්ලාස් එක එක නෙවෙයි :no:

    ඔය AFC එක........ඔකේ මුළු train එකම AC. ඔය ජාතියේ S12 AFC පවර් සෙට් දෙකයි තියෙන්නේ එකක් කොළඹ නුවර යනවා අනික වැල්ලවත්ත යාපනේ යනවා.........මම දන්න තරමින් බදුල්ලේ යන්නේ නෑ ඕක
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    :yes: :yes: