බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Internet na, hari payment gateway ekak na, hondha e-commerce companies ship karanne na, otp wada karanne na. Hondhata yanawa wage dhiyunuwa
    Excited Lets Go GIF by Toronto Blue Jays
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    163
    327
    63
    අන්න Daraz Overseas එකටත් ෂොට් එක දෙනවා වගේ, Daraz එකේ Baseus එක දැම්මම Out of Stock කර කර යනවා.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    හොරට ඊ මේල් 100 ගානක් හදල, රුපියල් 250 ට ගන්න හදන උන් ඉන්නෙ මේ රටෙ ගොඩක් උන්. එපාර මේකේ වැලපෙනවා අනුර කෙලිය ගගා.... මෙකේ එකාලට ඕනේ රට හදපන් හැබැයි අපි හැදෙන්නෙ නෑ . මරු රටක් මේක. ඕං දැං ටිපර් ටික එයි හායී හූයී ගාගෙන
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    Ah, did you just say your party member Prof. Nirmal Dewasiri is a Bankoloth bayya?

    :yes:
    මොනවහරි බලාපොරොත්තු වෙලා ඉඳලා හම්බුනේ නැතුව ඇති. එහෙම බංකොළොත් එවුන් ගනින් උබලගෙ හිරිකොතට 🙈

    The above quote was his own criticism against this fucking government. It's so sad indeed.

    අපිට ගානක් වත් නෑ. 😆
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    itin yako lankawe shop wala ta VAT include karanna wenawanam Income tax and Corporation tax gewanna wenawanam aniwaryenma import walata same tax eka gahanna one. meka ona rataka ehemai. nettam yako mehe inna un business karanna kohomada.

    thopi oya import karanna use karana forex earn karanne export karana un and foreign work karana minissu. ehema ena salli spend karala foreign seller kenek ta wasiyata business karanna denna oneda hutto mehe inna un discourage karala
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    බදු කුමාර​

    ත්‍රෙඩ් එක දාපු එකත් ඉස්සර ඔහොම පුක දීපු එකෙක් තමා, රෙවෙන කොට තමා හිතෙන්නෙ කරගත්ත ගොන්කම කියලා 🤭 🤭

    බදු කුමාර


    ජෙප්පෙකුටම මෙහෙම දාන්න වුන එකත් දෛවයේ රසදමක් තමයි
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,835
    3,417
    113
    සහෝදරයා ඔය කියන්නේ චීන බඩු ගන්න එපා ඩොරල් උන්ට යනවා ගන්න අපේ දේ කියලා
     
    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නියමයි බන් Tax එක 400% ක් වත් කරන්න ඕනේ 😍
    අපි එපා කියද්දී අපි නම් NPP එකට කියලා ඡන්දෙ දුන්න එවුන්ට හික වෙලාම යන්න ඕනේ😂😂😂😂😂😂😂
    මට හරියටම මතක නෑ උඹ කාටද චන්දෙ දෙන්න කිව්වෙ කියල