බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    most likely namal will have a chance
    economic crisis thibba rata wala antha wamashika andu mulin path wela passe antha dakshinanshika andu path wena eka thama wela thiyenne
    eg:- Greece, Argentina
    Namal right wing? The bugger has no policy as such. However his father was a leftist.

    In SL I don't think we have seen any true rights. JR & RW were wannabe rights but were confined by the the dominant leftist electorate.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මට හරියටම මතක නෑ උඹ කාටද චන්දෙ දෙන්න කිව්වෙ කියල
    මතක නැත්නම් මතක් කරන්නම් NPP එකේ කයිවාරු කාරයන්ට නැතුව වෙන ඕනේ එකෙක් ට ඡන්දේ දෙන්න කියලා කිව්වේ😂

    NPP එක බලයට ආවොත් කියපු දේවල් එකක් වත් කරන්නේ නැහැ කියලා ත් කිව්වා 😂
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    මගේ චයිනා වල හෝල්ඩ් කරන් හිටපු පැකේජ් එක යන්තම් ෂිප් කරලා. ලංකාවට ආවම මොන මගුලක් වේවිද දන්නේ නෑ.

    1751444760655.png
     
    • Like
    Reactions: zid2021

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    හර්ෂද සිල්වා තමා වැඩෙ අලකරෙ..මේ මිනිහට මෙච්චර කල් ඕක පෙනුනෙ නෑ..උන්ගෙ දේශපාලන වුවමමාවලට කරපු වැඩක් වෙන්න ඇති මන් හිතන්නෙ...custom එකෙ තදබදයක් ඇතිකලා ආණ්ඩුවට ගහන්න..මොනාවුනත් කැත වැඩෙ..මන් කල්පනාකරෙ මෙ මිනිහට දැන් ඕක ප්‍රශ්නයක්වුනෙ කෝමද..උන්ගෙ දේශපාලන ගේම් මේවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    හර්ෂද සිල්වා තමා වැඩෙ අලකරෙ..මේ මිනිහට මෙච්චර කල් ඕක පෙනුනෙ නෑ..උන්ගෙ දේශපාලන වුවමමාවලට කරපු වැඩක් වෙන්න ඇති මන් හිතන්නෙ...custom එකෙ තදබදයක් ඇතිකලා ආණ්ඩුවට ගහන්න..මොනාවුනත් කැත වැඩෙ..මන් කල්පනාකරෙ මෙ මිනිහට දැන් ඕක ප්‍රශ්නයක්වුනෙ කෝමද..උන්ගෙ දේශපාලන ගේම් මේවා
    ඔතන තියෙන්නේ වෙන ගේම් එකක්. සජියාගේ කාලේ ඉවරයි. නායක කම ගන්න දඟලනවා හර්ශ. එකට මේ දවස්වල තියන හිල් හොය හොය දගලනවා. මොකද උබ කිසිම ජන පදනමක් නැහැ. එක හදා ගන්න. අනුර ඉතින් උල් කරලා තියනවා දැකපු ගමන් බලෙන් ඉදගත්තා එක කොලේ. මිනිහටට තේරෙන්නේ නැහැ මේකෙන් කෙල වෙන්නේ තමුන්ටම කියලා.
     
    • Like
    Reactions: vito

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    හර්ෂද සිල්වා තමා වැඩෙ අලකරෙ..මේ මිනිහට මෙච්චර කල් ඕක පෙනුනෙ නෑ..උන්ගෙ දේශපාලන වුවමමාවලට කරපු වැඩක් වෙන්න ඇති මන් හිතන්නෙ...custom එකෙ තදබදයක් ඇතිකලා ආණ්ඩුවට ගහන්න..මොනාවුනත් කැත වැඩෙ..මන් කල්පනාකරෙ මෙ මිනිහට දැන් ඕක ප්‍රශ්නයක්වුනෙ කෝමද..උන්ගෙ දේශපාලන ගේම් මේවා
    හරෂ ඉන්නේ ව්‍යවස්ථාදායකයේ. මිනිහට රජයේ තීන්දු තීරණ ගන්න බෑ. පාර්ලිමේන්තු කමිටුවෙදි යම් යම් කරුණු ඇදලා අරං විධායක බලය තියෙන ආණ්ඩුවේ අවධානය අරං දෙන්න විතරයි පුලුවන්. ඒවා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව අතේ.
     
    • Like
    Reactions: Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මතක නැත්නම් මතක් කරන්නම් NPP එකේ කයිවාරු කාරයන්ට නැතුව වෙන ඕනේ එකෙක් ට ඡන්දේ දෙන්න කියලා කිව්වේ😂

    NPP එක බලයට ආවොත් කියපු දේවල් එකක් වත් කරන්නේ නැහැ කියලා ත් කිව්වා 😂
    ජෙප්පොත් ඔහොම කිව්වා ඉස්සර. මේ කඩේ බඩු හොඳ නෑ , අර කඩේ බඩු ෂුවර් නෑ වගේ කතා

    ඇඹරෙන්නෙ නැතිව කෙලින්ම කියපන්කො කාටද දෙන්න ඕන කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ජෙප්පොත් ඔහොම කිව්වා ඉස්සර. මේ කඩේ බඩු හොඳ නෑ , අර කඩේ බඩු ෂුවර් නෑ වගේ කතා

    ඇඹරෙන්නෙ නැතිව කෙලින්ම කියපන්කො කාටද දෙන්න ඕන කියල.
    එකම ප්‍රශ්නය අහා අහා ඇබරෙන්නේ උබ නේ 😂

    ජෙප්පොන් ට නැතුව වෙන ඕනේ එකෙක් ට දෙන්න කිව්වේ ඒකනේ සිංහල තෙරියමා😆
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකම ප්‍රශ්නය අහා අහා ඇබරෙන්නේ උබ නේ 😂

    ජෙප්පොන් ට නැතුව වෙන ඕනේ එකෙක් ට දෙන්න කිව්වේ ඒකනේ සිංහල තෙරියමා😆
    උඹ කියන්නේ බත්තරමුල්ලෙ තට්ටයට දෙන්න කියල නෙවෙයි නෙ. කෙලින්ම කියපන් නාමලයාට දෙන්න කියල.
     
    • Haha
    Reactions: Rick Sanchezz