බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උඹ කියන්නේ බත්තරමුල්ලෙ තට්ටයට දෙන්න කියල නෙවෙයි නෙ. කෙලින්ම කියපන් නාමලයාට දෙන්න කියල.
    බත්තරමුල්ලේ තට්ටයාට දුන්නත් මෝඩ මාලිමා ජෙප්පන් ට වඩා නම් හොදයි 😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බත්තරමුල්ලේ තට්ටයාට දුන්නත් මෝඩ මාලිමා ජෙප්පන් ට වඩා නම් හොදයි 😂😂
    කාට දුන්නත් වැඩක් නෑ උඹේ බැනිල්ල නතර වෙන්නෙ නාමලයට දුන්නොත් විතරයි. ☝️ :poop:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,823
    29,053
    113
    ඒකනේ කිව්වේ යල් පැනපු මාක්ස් ලෙනින් වාදී කොමුයුනිස්ට් මෝඩ අනුර, බිමල් , ටිල්වින් වගේ පිස්සන්ව බලයට ගේන්න එපා කියල
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113
    හර්ෂද සිල්වා තමා වැඩෙ අලකරෙ..මේ මිනිහට මෙච්චර කල් ඕක පෙනුනෙ නෑ..උන්ගෙ දේශපාලන වුවමමාවලට කරපු වැඩක් වෙන්න ඇති මන් හිතන්නෙ...custom එකෙ තදබදයක් ඇතිකලා ආණ්ඩුවට ගහන්න..මොනාවුනත් කැත වැඩෙ..මන් කල්පනාකරෙ මෙ මිනිහට දැන් ඕක ප්‍රශ්නයක්වුනෙ කෝමද..උන්ගෙ දේශපාලන ගේම් මේවා
    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ?

    ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති යටතේ තියෙන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    හර්ෂද සිල්වා තමා වැඩෙ අලකරෙ..මේ මිනිහට මෙච්චර කල් ඕක පෙනුනෙ නෑ..උන්ගෙ දේශපාලන වුවමමාවලට කරපු වැඩක් වෙන්න ඇති මන් හිතන්නෙ...custom එකෙ තදබදයක් ඇතිකලා ආණ්ඩුවට ගහන්න..මොනාවුනත් කැත වැඩෙ..මන් කල්පනාකරෙ මෙ මිනිහට දැන් ඕක ප්‍රශ්නයක්වුනෙ කෝමද..උන්ගෙ දේශපාලන ගේම් මේවා
    එක එකාට ඕන විදියට වැඩ කරන්න නම් මොකටද බන් ජනාධිපති කෙනෙක් ඉන්නේ. හර්ෂට ජනාධිපති කම දීලා ලපය ගෙදර ගියානම් ඉවරයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක එකාට ඕන විදියට වැඩ කරන්න නම් මොකටද බන් ජනාධිපති කෙනෙක් ඉන්නේ. හර්ෂට ජනාධිපති කම දීලා ලපය ගෙදර ගියානම් ඉවරයි
    පැලවත්තේ ලැට් ඩොබීලාගේ අලුත්ම ලොජික් එක..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    Tax gahala හරි ඕක ගෙදරට ගෙනැත් දෙනවද? නැත්නම් ගිහින් ගන්න ඕනද
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,241
    113
    රේගුව
    https://www.newswire.lk/2025/07/03/...6O7nvWhsP7sL3D_ugA_aem_zJZ3kRQAxmMIe4o0aeR0qQ

    Sri Lanka Customs has denied claims of introducing a new tax on small parcel imports, clarifying that recent changes are aimed solely at ensuring the correct customs duty is charged based on product value and classification.

    Customs Media Spokesman and Additional Director Seevali Arukgoda said that contrary to reports circulating on social media, there has been no increase in tax rates or halting of parcel clearances.

    “We are not increasing the duty; we are simply charging the correct amount now. The issue earlier was that many items were undervalued, and taxes were not calculated based on their actual value. We’ve now corrected that,” Arukgoda stated.

    He emphasized that customs is not stopping any parcels and that there has been no hike in duty beyond what is stipulated by Parliament. “People claimed duties were higher, but it’s the same approved tax that we are now enforcing properly,” he added.

    Arukgoda also noted that the older system, which relied on parcel weight or flat fees, led to misuse and manipulation, particularly with under-invoicing. Sri Lanka Customs has now shifted to a system based on the HS Code (Harmonized System) classification of goods, which better reflects the actual nature and value of each item.

    The Customs Department had notified courier companies and importers in advance, giving a month and a half of notice before implementation and providing two weeks to adjust to the new system.

    “There is no hold-up at Customs. Anyone who pays the correct duty can collect their parcel without delay. We’ve not imposed any additional duty; we’re just ensuring it’s applied properly,” Arukgoda explained.

    He further clarified that recipients of online orders are not required to visit Customs offices themselves, as courier services handle clearance and delivery.

    The move comes amid growing concerns over the misuse of small-scale import channels, and the government has pledged to introduce fair exemptions for educational and research-related imports as required. (Newswire)
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    යකෝ පුදුම වැඩක් නේ බන් , රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති ට වඩා බලයක් විපක්ෂේ මන්ත්‍රී කෙනෙක්ට තියෙන්න පුලුවන්ද ?

    ඒකත් රටේ ප්‍රධානම අයතනකක් වන රටේ මුදල් ඇමති හා විධායක ජනාධිපති යටතේ තියෙන රේගුවේ තීරණ වලට බලපෑම් කරන්න ?
    ඒක තමයි බන්. කෝප් එකේ හර්ෂය කියන කියන බයිලා කස්ටම් එකේ කරන්න යන්නේ මොක්කුන් ද ?

    වෙනද ඔය කෝප් එකේ කියන දේවල් සත පහකට ගණන් ගන්නේ නෑනේ.
     
    • Like
    Reactions: tas and Mr Bones

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    ඉයෝව්!! අද කස්ටම් ක්ලිය උනා කලුවනේ
    තැන්ක්ස් අනුර ස හංදුං නෙත්ති ස විජිත ස
    දැන් මම සතුටින්

    රේගුව
    https://www.newswire.lk/2025/07/03/...6O7nvWhsP7sL3D_ugA_aem_zJZ3kRQAxmMIe4o0aeR0qQ

    Sri Lanka Customs has denied claims of introducing a new tax on small parcel imports, clarifying that recent changes are aimed solely at ensuring the correct customs duty is charged based on product value and classification.

    Customs Media Spokesman and Additional Director Seevali Arukgoda said that contrary to reports circulating on social media, there has been no increase in tax rates or halting of parcel clearances.

    “We are not increasing the duty; we are simply charging the correct amount now. The issue earlier was that many items were undervalued, and taxes were not calculated based on their actual value. We’ve now corrected that,” Arukgoda stated.

    He emphasized that customs is not stopping any parcels and that there has been no hike in duty beyond what is stipulated by Parliament. “People claimed duties were higher, but it’s the same approved tax that we are now enforcing properly,” he added.

    Arukgoda also noted that the older system, which relied on parcel weight or flat fees, led to misuse and manipulation, particularly with under-invoicing. Sri Lanka Customs has now shifted to a system based on the HS Code (Harmonized System) classification of goods, which better reflects the actual nature and value of each item.

    The Customs Department had notified courier companies and importers in advance, giving a month and a half of notice before implementation and providing two weeks to adjust to the new system.

    “There is no hold-up at Customs. Anyone who pays the correct duty can collect their parcel without delay. We’ve not imposed any additional duty; we’re just ensuring it’s applied properly,” Arukgoda explained.

    He further clarified that recipients of online orders are not required to visit Customs offices themselves, as courier services handle clearance and delivery.

    The move comes amid growing concerns over the misuse of small-scale import channels, and the government has pledged to introduce fair exemptions for educational and research-related imports as required. (Newswire)

    1. ඉතිං අලිඑක්සපරස් එකෙන් ෆ්‍රී ෂිපින් නැවැත්තුවේ ඇයි ? සහ මිල වැඩි කරලා. ලංකාවට විශේෂෙන්
    2. ලියුම් කවර වගේ එන පොඩි පර්සලුත් නවත්තගෙන බලනවා කියන්නේ ඕව කරන්න තරම් කපසිටි එකක් පොස්ටල් කස්ටම් එකේ තියේද බං ? ඕව කරන්න කලින් වේගෙන් එන පාර්සල් ක්ලිය කරන්න පුළුවන් තරමට රිසෝසස් හදල ඉන්න ඕන
    ------ Post added on Jul 3, 2025 at 1:48 PM
     
    • Like
    Reactions: OshPal and Tonto

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,909
    22,242
    113
    Kaer Morhen
    thewitcher.com
    ගෝඨාගේ පොහොර තහනම
    ගොයියෝ බාගෙට වාවල තියෙද්දී පොහොර තහනම් කරා, හෙට ඉඳන් ගූ ගහපල්ලා කිව කුඹුරට 😓

    ලපයගේ Ali තහනම.
    HS code හරියට හදන්නේ නැතුව ඔය පාර්සල් ඔක්කොම නාවත්තපල්ල කිව්වා. ඔක්කොම ටික ගොඩ ගහගත්තා දැනටත් backlog එකක් තියෙද්දී 🤔

    මේවා සමාන නැද්ද බං 😂 මරු බං මුන් ඔක්කොම එක වල්ලේ පොල්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    ගෝඨාගේ පොහොර තහනම
    ගොයියෝ බාගෙට වාවල තියෙද්දී පොහොර තහනම් කරා, හෙට ඉඳන් ගූ ගහපල්ලා කිව කුඹුරට 😓

    ලපයගේ Ali තහනම.
    HS code හරියට හදන්නේ නැතුව ඔය පාර්සල් ඔක්කොම නාවත්තපල්ල කිව්වා. ඔක්කොම ටික ගොඩ ගහගත්තා දැනටත් backlog එකක් තියෙද්දී 🤔

    මේවා සමාන නැද්ද බං 😂 මරු බං මුන් ඔක්කොම එක වල්ලේ පොල්.

    ගූථයගෙ අවසානේ ආරම්බ උනේ පොහොර තහනමෙන්
    ලපයගේ අවසානේ ඇලිඑක්ස්පරස් එකෙන් පටන් ගන්නත් ඉඩ තිනවා සුන්දර සිංහලයෝ
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හර්ෂද සිල්වා තමා වැඩෙ අලකරෙ..මේ මිනිහට මෙච්චර කල් ඕක පෙනුනෙ නෑ..උන්ගෙ දේශපාලන වුවමමාවලට කරපු වැඩක් වෙන්න ඇති මන් හිතන්නෙ...custom එකෙ තදබදයක් ඇතිකලා ආණ්ඩුවට ගහන්න..මොනාවුනත් කැත වැඩෙ..මන් කල්පනාකරෙ මෙ මිනිහට දැන් ඕක ප්‍රශ්නයක්වුනෙ කෝමද..උන්ගෙ දේශපාලන ගේම් මේවා

    හර්ෂද දැන් ආණ්ඩු කරන්නේ හර්ෂවගේ එවුන් ඕනේ තරම් හිටියා ඕනේ තරම් කමිටු තිබ්බා ඒවගේ කියන දේවල් ඔක්කොම කවුද ක්‍රියාත්මක කරේ?.මහින්ද ට ඕනේ තරම් කමිටු තියලා කියවූවා යුද්දේ නවත්තන්න කියලා සතපහකට ගණන් ගන්නේ නැතුව කියපුව යුද්දේ කරේ ලස්සනට.

    මෙතන තියෙන්නේ NPP එකේ මුස්ලිම් හොරබඩු ගෙන්නන සෙට් එකට සල්ලි හොයන්න කෙලින්ම පාර හදලා දෙන එක.නිකන් කොහේදෝ ඉන්න හර්ෂයට බැනලා වැඩක් නැ.

    ගෝඨාගේ පොහොර තහනම
    ගොයියෝ බාගෙට වාවල තියෙද්දී පොහොර තහනම් කරා, හෙට ඉඳන් ගූ ගහපල්ලා කිව කුඹුරට 😓

    ලපයගේ Ali තහනම.
    HS code හරියට හදන්නේ නැතුව ඔය පාර්සල් ඔක්කොම නාවත්තපල්ල කිව්වා. ඔක්කොම ටික ගොඩ ගහගත්තා දැනටත් backlog එකක් තියෙද්දී 🤔

    මේවා සමාන නැද්ද බං 😂 මරු බං මුන් ඔක්කොම එක වල්ලේ පොල්.

    අනුර කියන්නේ ගෝටා ප්රෝමැක්ස්.