බන්දුල ගුණවර්ධනගේ නිවස ඉදිරිපිට!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    රත්මලානෙන් උඩට ගිය පලියට කොහේ හරි රටකට යන්න පුලුවන් ද බන් ?
    මේ අස්සේ සමහර උන් අප්‍රේල් 1 ආතල් එකත් ගන්නවා වගේ
     
    • Like
    Reactions: dilann

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    රත්මලානෙන් උඩට ගිය පලියට කොහේ හරි රටකට යන්න පුලුවන් ද බන් ?
    ඉන්දියාවෙ Airbase එකකට ලෑන්ඩ් කරල private jet එකකින් යයි. ‌මෙහෙන් ගෙනියන්න දේවලුත් තව ඇතිනෙ.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,602
    6,172
    113
    බන්දුලය කියන්නේ නම් විහින් තමන්ගේ තත්වේ නැතිකරගත්තා එකෙක්.
    මොලයක් තිබ්බට වැඩක් නෑ වහලෙක්.
    Uu wasi athata hoiya kiyana ekek