බඳිනට නොම වෙයන් හදිස්සී

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    homAAW6.jpg
    20, 22 un school yana podi kollo horen, padinakota aiyata ridei neda lol
     
    • Haha
    Reactions: Dishta Didin

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    tho bande suddiyekne ape mune dali gala
    තොට අත්තන ඇට කැවිලද මම කොහෙද යකෝ සුද්දියක් බැන්දේ?? කිරියට එන්න බැරි වෙච්ච දවස් දෙක තුනට තෝ මාව දික්කසාද කරලා සුද්දියෙක්ට බැන්දුවද?? 😁😁
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    ලබ්බක් කියවනව. අද කතාකරල තිබ්බ මංගල යෝජනාවට කෙලවුනා. ඒ කෙල්ලත් එක්ක මාස 8ක් හොඳට කතාබහත් කලා. අපිට ලොකු සල්ලියක් නැතිකම තමා හේතුව. ජීවිතේ හොඳටම වැටිල ඉන්න දවසක් තමා අද.
    යෝජනාව ගෙනාවේ ඒ දේවල් ගැන හොයලා නෙමේ ද මාස අටක් ගියාමද ඒ ගැන හෙව්වේ...
     
    • Sad
    Reactions: Dishta Didin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ලබ්බක් කියවනව. අද කතාකරල තිබ්බ මංගල යෝජනාවට කෙලවුනා. ඒ කෙල්ලත් එක්ක මාස 8ක් හොඳට කතාබහත් කලා. අපිට ලොකු සල්ලියක් නැතිකම තමා හේතුව. ජීවිතේ හොඳටම වැටිල ඉන්න දවසක් තමා අද.

    හැමදේම වෙන්නෙ හොඳට ලු නේ
     
    • Like
    Reactions: Dishta Didin

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අනේ උබලට හරි කියල හිතෙන දේ කරපන් බන් හරිගිය හැම එකාටම තමන් කරපු පාත් එක තමා හරි අනික් එවගෙ යන උන් හරක්. එක්කො තමන්ට කෙල උන එක තව කෙනෙක්ට වෙයි කියල මැරෙන්න හදනව.

    එකඟ වෙන්න පුළුවන් කතාවක්. තමන්ට ගැලපෙන දේ තමන් තීරණය කරන්න ඕනෙ. කෙනෙකුට වරදින දේ කෙනෙකුට හරියනවා, කෙනෙකුට හරියන දේ කෙනෙකුට වරදිනවා.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    උඹ කියන කතාවෙ පොඩි ඇත්තක් තියෙනව බං. මට දැන් 29යි. මැචුව ලුක් එකක් තියෙන්නෙ ඒත් පොඩි කෙල්ලෙක් සෙට් උනා ඒකිට අවුරුදු 21යි වයස් පරතරය ගොඩක් වැඩී කියල හිතිල ඒක නැවැත්තුවෙ. ඒ වගේම දැන් ගොඩ කාලෙක ඉදන් ප්‍රොපෝසල් බලනව ගොඩක් වෙලාවට කෙල්ල කැමති උනා මම තමයි ඒවට අකමැති උනේ. හැබැයි බං දැන් 30 ගානක් කියන්නෙ අපෙත් බඳින වයස පනිනව ඉක්මනින්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උඹ කියන කතාවෙ පොඩි ඇත්තක් තියෙනව බං. මට දැන් 29යි. මැචුව ලුක් එකක් තියෙන්නෙ ඒත් පොඩි කෙල්ලෙක් සෙට් උනා ඒකිට අවුරුදු 21යි වයස් පරතරය ගොඩක් වැඩී කියල හිතිල ඒක නැවැත්තුවෙ. ඒ වගේම දැන් ගොඩ කාලෙක ඉදන් ප්‍රොපෝසල් බලනව ගොඩක් වෙලාවට කෙල්ල කැමති උනා මම තමයි ඒවට අකමැති උනේ. හැබැයි බං දැන් 30 ගානක් කියන්නෙ අපෙත් බඳින වයස පනිනව ඉක්මනින්.
    uba kohenda proposal baluwe? mangalakinkinida?
     
    • Like
    Reactions: Dishta Didin