20, 22 un school yana podi kollo horen, padinakota aiyata ridei neda lol
20, 22 un school yana podi kollo horen, padinakota aiyata ridei neda lol
ඔය කියන්නේ මම වගේ උන්ට. කියන්න බෑනේ 30යි කියලා තාම.. යාන්තම් 22ක් වගේ කියතහැකි.![]()
තොට අත්තන ඇට කැවිලද මම කොහෙද යකෝ සුද්දියක් බැන්දේ?? කිරියට එන්න බැරි වෙච්ච දවස් දෙක තුනට තෝ මාව දික්කසාද කරලා සුද්දියෙක්ට බැන්දුවද??tho bande suddiyekne ape mune dali gala
යෝජනාව ගෙනාවේ ඒ දේවල් ගැන හොයලා නෙමේ ද මාස අටක් ගියාමද ඒ ගැන හෙව්වේ...ලබ්බක් කියවනව. අද කතාකරල තිබ්බ මංගල යෝජනාවට කෙලවුනා. ඒ කෙල්ලත් එක්ක මාස 8ක් හොඳට කතාබහත් කලා. අපිට ලොකු සල්ලියක් නැතිකම තමා හේතුව. ජීවිතේ හොඳටම වැටිල ඉන්න දවසක් තමා අද.
ලබ්බක් කියවනව. අද කතාකරල තිබ්බ මංගල යෝජනාවට කෙලවුනා. ඒ කෙල්ලත් එක්ක මාස 8ක් හොඳට කතාබහත් කලා. අපිට ලොකු සල්ලියක් නැතිකම තමා හේතුව. ජීවිතේ හොඳටම වැටිල ඉන්න දවසක් තමා අද.
අනේ උබලට හරි කියල හිතෙන දේ කරපන් බන් හරිගිය හැම එකාටම තමන් කරපු පාත් එක තමා හරි අනික් එවගෙ යන උන් හරක්. එක්කො තමන්ට කෙල උන එක තව කෙනෙක්ට වෙයි කියල මැරෙන්න හදනව.
29 kiyanne late da bn kellek hoyanna patan ganna eka?අපි පරක්කු නැහැ එහෙනං!
hmm29 kiyanne late da bn kellek hoyanna patan ganna eka?
, 25/26 lasssan godak kello taken. 22/23 podi wadi 
uba kohenda proposal baluwe? mangalakinkinida?උඹ කියන කතාවෙ පොඩි ඇත්තක් තියෙනව බං. මට දැන් 29යි. මැචුව ලුක් එකක් තියෙන්නෙ ඒත් පොඩි කෙල්ලෙක් සෙට් උනා ඒකිට අවුරුදු 21යි වයස් පරතරය ගොඩක් වැඩී කියල හිතිල ඒක නැවැත්තුවෙ. ඒ වගේම දැන් ගොඩ කාලෙක ඉදන් ප්‍රොපෝසල් බලනව ගොඩක් වෙලාවට කෙල්ල කැමති උනා මම තමයි ඒවට අකමැති උනේ. හැබැයි බං දැන් 30 ගානක් කියන්නෙ අපෙත් බඳින වයස පනිනව ඉක්මනින්.
up29 kiyanne late da bn kellek hoyanna patan ganna eka?
නෑ තව කල් තියෙනව. මට 30යිනෙ. ඒ කියන්නෙ තව කල් තියෙනව.29 kiyanne late da bn kellek hoyanna patan ganna eka?

ubat taama patan gena naddaනෑ තව කල් තියෙනව. මට 30යිනෙ. ඒ කියන්නෙ තව කල් තියෙනව.