බඳිනවද? මහණ වෙනවද?
යාළුවනේ මම ලොකු ප්රශ්නයක ඉන්නේ. මම තව සති 2කින් මම ගොඩක් කල් ඉඳල යාළු වෙලා හිටපු කෙනාව බඳින්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒත් මට ගොඩක් කල් ඉඳල මහණ වෙන්න හිතිල තියෙන්නේ. මම බඳින එක එන්න එන්න ලං වෙනකොට මට මේ ජීවිතේ තියෙන නිසරු බව තව තවත් වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා. කසාද බැන්ද කියල මහළු වෙන එකෙන්, ලෙඩ වෙන එකෙන් මට බේරෙන්නත් බැහැ, අනෙක් කෙනාව බේරන්නත් බැහැ. ඒ නිසා බඳින එකේ තේරුමක් නැහැ කියලයි මට හිතෙන්නේ. කසාද බැන්දොත් මට මහණ වෙන එක ගැන හිත හිත ඉන්න වෙයිද කියල මට බයයි. ඒත් දැන් නොබැන්ද හිටියොත් මම අනෙක් කෙනාට ලොකු දුකක් දෙනවා. ඔයාලට පුළුවන්නම් මට උපදෙසක් දෙන්න. ගොඩක් පින්.