බඳිනවද? මහණ වෙනවද?

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අවන්කවම ඔක මටත් තියන ප්‍රශ්නයක්. මටත් මගෙ කෙල්ල මාර විදිහට අදරේ කරනව. මම මගෙ හිතෙ තියන දෙ ඒ කෙල්ලට කිවුවොත් එකිට පිස්සු හැදෙවිද දන්නෙත් නැහැ.
     

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    බොහොම ස්තුතියි යාළුවා උත්තරයට. මම හිත්ල බලන්නම්. මේ ලෝකෙ තියෙන ප්‍රශ්න වලට එකම උත්තරය නිවන් අවබෝධ කරගැනීම විතරයි.
    මට හිතෙන විදියට කසාද බදින එක නිවන අවබෝද කර ගන්න බාදාවක් නෙවෙයි. අනික මහන උන කියල නිවන ඉක්මන් වෙන්නෙත් නෑ (මට තේරෙන විදියට ) නිවන අවබෝද කර ගන්න නම් ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගේ ප්‍රගුණ කරන එක. එක ගිහි අයටත් කරන්න පුළුවන්. කසාද බැන්ද කියල බාවන කරන්න එහෙම බාදාවක් වෙන්නේ න නේ. හැබැයි තමන්ගේ බිරිද එක තේරුම් ගන්න ඕන
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    badina lan unama baya enawa bun eka normal deyak

    bandata passe oka hari yai

    wikara natuwa badapan

    badala iwara wela denna ekkam pin karapan pansal palayan sil ganin

    one taram mama dakala tiyenawa pansal awilla sil gana couples machan
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mahana wena eka honda deyak.bt machan prashne thiyenne uba gana kenek dan hopes thiyagena inna ekai.. ubata puluwan nam dasa sil wage rakinna...mahana wena eka ubata hondak wenne bt gf paw!eyata pahadili karala denna ehema nam mulin
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, ආර්ය අශ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න මහන වෙන්නම ඕනේ නෑ. ජාතක කතා වලට අනුව බෝධිසත්වයන් වහන්සේ වුනත් වැඩිපුර ගත කරලා තියෙන්නේ ගිහි ජීවිත. ඒ නිසා ගිහියෙක් විදියට ඉඳගෙන ආර්ය අශ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. කුසල් කරන්න. සියලු පව් වලින් වලකින්න. වැඩේ අමාරුයි තමයි. ඒත් මහන දම් පුරන එකත් ලේසි නෑනේ. අනික උඹ ඉන්නේ දෙපැත්තට නිසා මහන දම් පුරන්න ගිහින් එපා වුනොත් එහෙම උඹට කල කිරීමක් ඇති වෙයි.

    ඒ නිසා මම නම් කියන්නේ මුලින් ගිහියෙක් විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න කියලා.

    (උඹ කල්පනා කරලා ගන්න අන්තිම තීරණේ මහන වෙන එක නම් මට කියපන්. මම උඹට උඹ වගේම මහන වෙච්ච ආරණ්‍යවාසි ස්වාමීන් වහන්සේ නමක් ගැන විස්තර දෙන්නම්. එතනට ගිහින් මහන වෙයන්. මම නිතරම වගේ ඒ ආරණ්‍යට යනවා. :yes: )
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Thawa ekak Pawidi jiwithaya gana kisima awabodayak nattam Pawidi wenna epa.. Pawidiwela lokoththara jiwitayak gatha karana eka lesi deyak newei. mage ge ehapaththe pansala man dannawa hamuduruwaru kochchara kapawimak karanawada pawidi jiwithaya gathakaranna kochchara amaruda kiyala... samahara hamuduruwaru, upasampada welath siwuru haragiya aya innawa. habai pawidi wela akusal ras karanawata wada nam gihiyek wena eka hodai... Methanadi lokuma prashne oya wiwahayata sathi 2kata kalin me prashne ahana ekai.. oya mahana wunoth oyage ganulamayata samajayata muhunadenna bariwei.. hitha godak laamaka nam jiwithaya nathikaraganna wunath puluwan. hamade ganama hithala hoda thiranayak ganna.. mahanawena eka godak kusal raswena pinkamak mamath kamati oya mahana wenawata.. namuth yatharthaya danagena karana deyak karanna.. mula, mada, aga hodata hithala oyage thiranaya ganna :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    නිවන් යන්න බැරිනම් පත්තු කරන් පලයන්.
    දැන් ඉතින් කෙල්ලට දුකක් නොදී ඒකිව බැදලා සංසාරේ ගැන දැනගෙන පස්සේ ජීවිතයක වත් නිවන් යන විදියට වැඩ ටික කරගන්න
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Hugakma lawkika jiwithaya gana kalakirimakin nam inne lokoththara jiwithayak karaa yana eka thamai hoda.. naththam wiwaha wela lamai labila mahana wunoth a daruwanui biridai asarana wenawa.. kohomath wiwahawunoth nam mahana wenna bariwei :no:

    mekama tamai matath kiyanna oni une..
    danma hoda theeranayak ganna..
    oya mahana unoth aith passe bandinna hithunath edata ee lamaya bandala idiwi..
    eth oya dan kasada bandala passe jiwithe gana kalakirila mahana unoth birindai daruwanui asarana wenawa :rolleyes:

    monawa kalath hodata hithala karanna.. budusaranai
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් ... :dull: මෙතන ඉන්න එවුන්ගෙන් අහන්නෙ නැතුව හොඳ පන්සලක හාමුදුරු කෙනෙක් මුණ ගැහිල කතාකරපන්, හොඳ උපදෙසක් දෙයි ... :yes: