බඳින්න හොදම වයස (කොල්ලෙක්ට)

බඳින්න හොදම වයස


  • Total voters
    243

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    කියාගෙන් යමන් උබලට හිතෙන දේ බදින් නැති අය වොට් නොකරන්න!:P
     
    • Like
    Reactions: NRTG

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    tech-support-skeleton.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හොදම වයස කියලා එකක් නෑ. ඔය හොදම වයස කියන. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.වයස මොකක් උනත් වැදගත් වෙන්නේ තමන් කසාදයක් බදින්න මානසිකවත් ආර්ථිකවත් සුදානම්ද කියන එක.ආර්ථිකය කියලා මම අදහස් කරේ තව කෙනෙක්ව බලාගන්න රස්සාවක් තියනවද කියන දේ මිසක් ගෙවල් කාර් නෙවෙයි මොකද හරි හමන් ගැණියෙක් ලැබුනොත් දෙන්නටම එකතුවෙලා ඔය සේරම ගොඩනගාගන්න පුළුවන් . අනිත් එක තමයි ඔය සේරම හරිගියත් වැඩක් නැහැ බදින ගෑණිව හරියට තෝරාගන්න තරම් ඔලුවක් නැත්නම්.උබලටම හිතිලා කෙනෙක් ගැන ආදරයක් ඇති උනොත් මිසක් ජිවිතේට කාගෙවත් බලකිරිමකට කසාද බදින්න එපා එහෙම බදින කසාද ගොඩක් ඉක්මනට අපායක් වෙනවා. මම බැන්දේ වීසි එකෙන් 😁😁😁😁
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උබලටම හිතිලා කෙනෙක් ගැන ආදරයක් ඇති උනොත් මිසක් ජිවිතේට කාගෙවත් බලකිරිමකට කසාද බදින්න එපා එහෙම බදින කසාද ගොඩක් ඉක්මනට අපායක් වෙනවා
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    30 - 32 🤣 2022
    ගමේ එවුන් 18 බැදලා. ලමයි ඉස්කෝලෙන් යනවා.
    මන් සිකුරාදා රෑ ගිහින් ඉරිදා රෑ කොලඹ එනවා. දැක්කොත් අහන්නේ පුතා බදින්න එහෙම අදහසක් නැද්ද කියලා
    😡