mage kella mata wada masa 6k wedimal....
wayasa nm awlk ne kiyalai mage adahasa...![]()
mage kella mata wada 1 month wadimal
.. no problem 

mage kella mata wada masa 6k wedimal....
wayasa nm awlk ne kiyalai mage adahasa...![]()
mage kella mata wada 1 month wadimal
.. no problem 

girl - 22-25
boy - 24-26
puluwan taram ikmanata badinna one.nettam lamai loku weddi uba siya wage penei![]()
කොල්ලෙක් අවුරුදු 30ට කලින් කසාඳ බඳිනවා නම් තමා හොඳ.. 24, 25 වගේ වයස හොඳයි කොල්ලෙක්ට කසාඳ බඳින්න නම්... අර්ථික වශයෙන් යම් තැනක ඉන්නවා නම් ඉතිං ඒ වයසින් කසාඳ බඳින එක අවුලක් නෑ.. ඒත් නිදහසට කෙලවෙන එක තමා වෙන්නෙ.. කොල්ලගෙයි කෙල්ලගෙයි අතරෙ අවුරුද්දක දෙකක වයස් පරතරයක් තිබුණම ඇති.. ඒත් සමහර කොල්ලො කසාඳ බඳිනවා කෙල්ල වැඩිමල් අවුරුද්දක්, දෙකක්.. ආදරේ කරද්දි වයස බාධකයක් වෙන්නෑ.. යෝජිත විවාහ නම් ඒ හැටි සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි..22, 23 වගේ වයසින් කසාඳ බඳින කොල්ලොත් ඉන්නවා.

ඇයි ඔයා අන්කල් කෙනෙක් එක්කද මෙ දවස්වල??? හොන්දා.. හොන්දා...

mage kella mata wada masa 6k wedimal....
wayasa nm awlk ne kiyalai mage adahasa...![]()
, practical
, අම්ම හෝ දුව වගේ නොවන
කෙල්ලෙක් බැඳපන්.......