බඳින්න හොඳම වයස

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
kollek nam between 20 and 30,
kella 3 years bala unama ethi.

wayasa prashna enne naki wenakota thamai. wedimal kenek bendama wayasata giyama denna ekata innakota ammai puthai wage. kollonwa wayasata yanne godak hemin. kellonwa iknanata yanawa. anika wedimal kellek bendama eya loku scene dai passe. mokada wasen wedi. experince wedi jeewithaya gena a nisa mama kiyana widihata hitapan, anna ehema force karai.
 

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    let me tell my personal opinion...
    For a guy the best age would be 28 or 29. for a girl it would 25 or 26.
    and it's suitable if the girl is 3 or maximum 4 yrs younger to you. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලෙක් අවුරුදු 30ට කලින් කසාඳ බඳිනවා නම් තමා හොඳ.. 24, 25 වගේ වයස හොඳයි කොල්ලෙක්ට කසාඳ බඳින්න නම්.. 22, 23 වගේ වයසින් කසාඳ බඳින කොල්ලොත් ඉන්නවා.. අර්ථික වශයෙන් යම් තැනක ඉන්නවා නම් ඉතිං ඒ වයසින් කසාඳ බඳින එක අවුලක් නෑ.. ඒත් නිදහසට කෙලවෙන එක තමා වෙන්නෙ.. කොල්ලගෙයි කෙල්ලගෙයි අතරෙ අවුරුද්දක දෙකක වයස් පරතරයක් තිබුණම ඇති.. ඒත් සමහර කොල්ලො කසාඳ බඳිනවා කෙල්ල වැඩිමල් අවුරුද්දක්, දෙකක්.. ආදරේ කරද්දි වයස බාධකයක් වෙන්නෑ.. යෝජිත විවාහ නම් ඒ හැටි සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    girl - 22-25
    boy - 24-26
    puluwan taram ikmanata badinna one.nettam lamai loku weddi uba siya wage penei :P
    ඒක නම් ඇත්ත කතාව මචං.. ගොඩක් වයසට ගිහින් බැන්ඳම දරුවට අවුරුදු 17ක් 18ක් වෙනකොට දෙමාපියො දෙන්නා වයසයි..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කොල්ලෙක් අවුරුදු 30ට කලින් කසාඳ බඳිනවා නම් තමා හොඳ.. 24, 25 වගේ වයස හොඳයි කොල්ලෙක්ට කසාඳ බඳින්න නම්..
    22, 23 වගේ වයසින් කසාඳ බඳින කොල්ලොත් ඉන්නවා.
    . අර්ථික වශයෙන් යම් තැනක ඉන්නවා නම් ඉතිං ඒ වයසින් කසාඳ බඳින එක අවුලක් නෑ.. ඒත් නිදහසට කෙලවෙන එක තමා වෙන්නෙ.. කොල්ලගෙයි කෙල්ලගෙයි අතරෙ අවුරුද්දක දෙකක වයස් පරතරයක් තිබුණම ඇති.. ඒත් සමහර කොල්ලො කසාඳ බඳිනවා කෙල්ල වැඩිමල් අවුරුද්දක්, දෙකක්.. ආදරේ කරද්දි වයස බාධකයක් වෙන්නෑ.. යෝජිත විවාහ නම් ඒ හැටි සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි..
    :P:P
     
    ඇයි ඔයා අන්කල් කෙනෙක් එක්කද මෙ දවස්වල??? හොන්දා.. හොන්දා... :P:P

    දෙයක් තේරුම් ගන්න බැරි මිනිස්සු එක්ක මොන කතාද...:angry::angry:
    මම කිව්වෙ මෙන්න මේ වගේ දේවල්...:frown:

    mage kella mata wada masa 6k wedimal....
    wayasa nm awlk ne kiyalai mage adahasa... :rolleyes:
     

    hondaputha

    Member
    Sep 2, 2008
    23
    5
    0
    Lost
    උඹට married life එකේ responsibilities ගන්න පුළුවන් කියල confident ඕනෑම වයසකදී,

    අදහස් ගැලපෙන:love:, practical:love:, අම්ම හෝ දුව වගේ නොවන :P කෙල්ලෙක් බැඳපන්.......