බබාගෙ දත් පුරවන්න help....

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    බබාගෙ දත් පුරවන්න help....

    3 yrs බබාගෙ දත් කැක්කුම අඩු වෙන්නෙ නැහ ස්තීර පිරවුමක් කරලත්.ඩොක්ටර් කියනව nerve filling or ගලවන්නලු.අඩන නිස සිහිනැති කරන්න වෙයිලු.කාටද මේ අත්දැකීම තියෙන්නේ.එත් සිහිනැති කරන්නත් බයයි.කොහෙද හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නෙ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    The Dentist in the forum will answer.:yes:
    But I am a bit surprised what led to this? How did this happen?
    If GA is really needed, seek a reputed anaesthetist.
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    The Dentist in the forum will answer.:yes:
    But I am a bit surprised what led to this? How did this happen?
    If GA is really needed, seek a reputed anaesthetist.

    as we think breast feeding till baby falling to sleep and affects of sweets. Thanks bro.