යකෝව් තොට මෝල්ද ?
මම කිව්වේ මේ බබා වීඩියෝ එකේ වගේම මාත් පොඩි කාලේ හිනා
වෙන ගමන් දොයියනවලු ආපහු හිනා
වෙනවා නිදි වගේ ඉඳලා ආපහු හිනා
වෙනවලු.. මේ වීඩියෝ එක පෙන්නුවම අපේ අම්මා කිව්වේ...
![]()
පොඩි කාලේ ඉඳං එන පිස්සුවක් එහෙනං ඕක

යකෝව් තොට මෝල්ද ?
මම කිව්වේ මේ බබා වීඩියෝ එකේ වගේම මාත් පොඩි කාලේ හිනා
වෙන ගමන් දොයියනවලු ආපහු හිනා
වෙනවා නිදි වගේ ඉඳලා ආපහු හිනා
වෙනවලු.. මේ වීඩියෝ එක පෙන්නුවම අපේ අම්මා කිව්වේ...
![]()

ඒකාලේ ඉඳලා මෝල් ගතිය තිබිලා තියෙනවා නේද..............
![]()

නන්ගි මූ පැණියා![]()
අපි වගේ හොඳ කොල්ලෝ නෙවෙයි..![]()

ලස්සන
පුවෙක් නෙවෙයි 

තෑන්ක්ස් මචෝ උඹ නිසා මම තව කොටුවක් පැන්නා![]()
රෙප් +

තෑන්ක්ස් මචෝ උඹ නිසා මම තව කොටුවක් පැන්නා![]()
රෙප් +

you're welcome machan![]()
අන්න උඹලගේ තම්බි ටික ගඩාෆි මරල 