~$~බබාට දොයි මතයි අනේ..~$~

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනේ උඹ එකවත් දන්නේ නෑ :angry:
    අක්කල හොස්පිට්ල් එකට ගියාම නර්ස් කෙනෙක් තමයි බබා ගෙනත් දෙන්නේ :cool:
    මටත් අක්ක කෙනෙක් කියල දුන්නේ :yes:

    එහෙනම් ඉතින් උඹේ පවුලට බබා හම්බෙන්න මාස 10 කට කලින් සුදු පූවා ගාවටවත් යවපන්.. මාස 10 කින් තොගෙ පවුලට සුදුම සුදු බබෙක් නර්ස් දෙයි ..:lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් ඉතින් උඹේ පවුලට බබා හම්බෙන්න මාස 10 කට කලින් සුදු පූවා ගාවටවත් යවපන්.. මාස 10 කින් තොගෙ පවුලට සුදුම සුදු බබෙක් නර්ස් දෙයි ..:lol::lol::lol:

    ඇයි මාස දහයක් ? :eek: පැය දෙකෙන් බබා දෙනවා ඩෝ :growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් මාස 10 කට කලින් කිල්නික්වත් යන්න ඇති :baffled::lol:

    ඒ මොකක්ද :frown:
    මට අපේ එහාගෙදර අක්ක කිව්වේ හොස්පිට්ල් එකට ගියාම පැය දෙකකින් විතර නර්ස් අක්ක කෙනෙක් බබා ගෙනල්ල දෙනවා කියල :)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    බොට විසිතුනද? :shocked: මටනම් තාම අටයි :cool:
    පැටවුද
    9.gif
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බොට විසිතුනද? :shocked: මටනම් තාම අටයි :cool:

    තාම විසි තුනක් නැහැ බන් ලබන මාසේ උපන් දිනේ :cool::cool::cool:.. කේක් එකට වඩා ඉටිපන්දම් වල සල්ලි යන්නේ.:sorry::sorry::sorry:.. ඒ නිසා අපේ බැජ් එකේ ඉන්න බෝඩිමේ උන්ට බෝතල් 3ක් දෙන්න කියලා උන් කිව්වා..:sorry::baffled:

    උඹට අටයි:frown: ද යකෝව් පොඩි එකා ...:lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තාම විසි තුනක් නැහැ බන් ලබන මාසේ උපන් දිනේ :cool::cool::cool:.. කේක් එකට වඩා ඉටිපන්දම් වල සල්ලි යන්නේ.:sorry::sorry::sorry:.. ඒ නිසා අපේ බැජ් එකේ ඉන්න බෝඩිමේ උන්ට බෝතල් 3ක් දෙන්න කියලා උන් කිව්වා..:sorry::baffled:

    උඹට අටයි:frown: ද යකෝව් පොඩි එකා ...:lol::lol::lol:

    මටත් බෝතලයක් දීපන් :P
    :growl::growl::growl::growl::growl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒ මොකක්ද :frown:
    මට අපේ එහාගෙදර අක්ක කිව්වේ හොස්පිට්ල් එකට ගියාම පැය දෙකකින් විතර නර්ස් අක්ක කෙනෙක් බබා ගෙනල්ල දෙනවා කියල :)

    අරන් හදා ගන්නකොට වෙන්ඩෑ ;)