ආනේ හලි සෝයි බබා
උබේ නෙවේනේ




බල බල තමා ඉන්න වෙන්නේඅරයා කැමති වෙලා, ඩිග්රී එකත් ඉවර උනාම බලමු.....![]()

බල බල තමා ඉන්න වෙන්නේ
වෙන මුකුත් බෑනේ![]()



ඒ අක්ක මගේ යාලුවෙක් විතරයි![]()
කරේ 
එහෙනම් යාලු කමට වෙන්න ඇති බොට අතවරයක්කරේ
![]()


මොකක්ද අතවරේ
ඇරත් මම නර්ස් කෙනෙක්ද යකෝ අක්කට බබ්බු දෙන්න![]()


කැමති කරවා ගන්න උබ දැන ගන්න ඕනි![]()



අලි බබ්බු හදන්නේ යාලු වෙලාද බොලඑයා මගෙත් එක්ක යාලු නොවී බබෙක් හදන්න කැමති වෙයිද ?![]()

එහෙනම් උඹ බැන්දම උඹේ පවුලට නර්ස් කෙනෙක්ට කියලා බබෙක් දීපිය![]()



අනේ උඹ එකවත් දන්නේ නෑ
අක්කල හොස්පිට්ල් එකට ගියාම නර්ස් කෙනෙක් තමයි බබා ගෙනත් දෙන්නේ
මටත් අක්ක කෙනෙක් කියල දුන්නේ![]()

