පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
lamai ehema thamai bn, kalekata kanne ne. wedagathma de amma stress nowi inna eka. lamayata balen kawanna gihin epa unoth kannema ne.පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
doctor කියන්නෙ උන්ට කන ප්‍රමානයට කන්න දීපන් කියලා. නැතුව අම්මලා ආච්චිලාගෙ හිත පිරෙන්න ලමයි කන්නෙ නෙ. බර හරියට මේන්ටේන් කරපන්. කොකටත් හොඳ dockekta පෙන්නපන්. samantha de silva සුපිරි ඩයල් එක. මාර හොඳට බලනවා, කතා කරනවා. චැනල් කරනවනම් ninewells family wellness එකට පලයන් echannelling දල. ඩොකා කතා කලාට පස්සෙ ගෑනිත් සෙට්ල් වෙයි.පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
Ape ekaata Peppa Pig eken thora lokayak na. Eke evva balala ahana evvata uththara denna apita therenneth na.YouTube kids; cocomelon, Kids Diana show, Vlad and Niki
ඕවා බලද්දි සිහියක් නැහැ, අපේ පොඩි මල්ලි ඔහොම තමයි කෑවේ
ඕන නම් පිගානත් කාලා අතත් කයි
same situation machan. eka eka kolam kara kara kawanawa. wife ge hoda pana yanawa ithin. ape ekageth bara tikak adui godak neme tikak. blend karala kawanawa, kaali kanne naha. set una gaman kawapu kata eliyata daanawa. ඕක් ගාල වමනේ දානවා හිර වෙනවා ඒක ඒක සීන්. කොහොම හරි කරලා ඉතින් කවා ගන්නවා මමත් උබ වගේම තමයි. හවසට මම ගියහම මම බබා වඩාගෙන වයිෆ් කවනවා. සේම් ස්ටෝරි.පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
හරියටම බැලුවොත් තව අටවක එකයි පුර අටවක එකයි.රවට්ටලා කවන්න ඕන. මාස 6ක් වගේ තමයි ඉතින් ඔය කරදරේ තියෙන්නෙ. පොඩි උන්ට ෆෝන් අතට දීලා තමයි දැන් කවන්නේ.![]()
අනුරය දැක්කම නම් ළමයි අඬයි. මෙන්න යකෙක් කියලා.හරියටම බැලුවොත් තව අටවක එකයි පුර අටවක එකයි.
