බබාලා ඉන්න අය

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    YouTube kids; cocomelon, Kids Diana show, Vlad and Niki
    ඕවා බලද්දි සිහියක් නැහැ, අපේ පොඩි මල්ලි ඔහොම තමයි කෑවේ
    ඕන නම් පිගානත් කාලා අතත් කයි
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
    lamai ehema thamai bn, kalekata kanne ne. wedagathma de amma stress nowi inna eka. lamayata balen kawanna gihin epa unoth kannema ne.
    1. kema wel athara parathare wedi karala balanna.
    2. wenas widihe kema hadala denna.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    රවට්ටලා කවන්න ඕන. මාස 6ක්‌ වගේ තමයි ඉතින් ඔය කරදරේ තියෙන්නෙ. පොඩි උන්ට ෆෝන් අතට දීලා තමයි දැන් කවන්නේ. 🤷‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    lamainm naha bro, eth badaginne godak wela thiyala kann dunnothnm lesiyen kai 😎

    kama wel athara parathara wadi karala, dena kama eka protein, fiber, nutrients, vitamins content eka wadi kamaknm adu quantity ekakin one karana poshana awashyathawa sapuragann puluwn
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    omelette ekak hadala bath ekka kawalam karala... phone ekke cocomelon video eka daala babage athata deela spoon ekakin kawanna..
    dan inna godak lamaita kaama kawanne ohoma tamai..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
    doctor කියන්නෙ උන්ට කන ප්‍රමානයට කන්න දීපන් කියලා. නැතුව අම්මලා ආච්චිලාගෙ හිත පිරෙන්න ලමයි කන්නෙ නෙ. බර හරියට මේන්ටේන් කරපන්. කොකටත් හොඳ dockekta පෙන්නපන්. samantha de silva සුපිරි ඩයල් එක. මාර හොඳට බලනවා, කතා කරනවා. චැනල් කරනවනම් ninewells family wellness එකට පලයන් echannelling දල. ඩොකා කතා කලාට පස්සෙ ගෑනිත් සෙට්ල් වෙයි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ape ekaata kawanna puluwan ape thaththata kisi gemak nathuwa. Ida ganna kivvama ida gannava. Eeta passe bada pirenna kawanava. Wena kavuru kivvath ohoma kanne na. Samahara davas walata thaththa ge gedara yanna kemathi na, kanna wenava kiyala. Habayi api hitiyoth boruwak kiyala hari penala enna thamai balanne. Api ethana nathnam, mamavath kanne nathi ewwa kaala enava.

    YouTube kids; cocomelon, Kids Diana show, Vlad and Niki
    ඕවා බලද්දි සිහියක් නැහැ, අපේ පොඩි මල්ලි ඔහොම තමයි කෑවේ
    ඕන නම් පිගානත් කාලා අතත් කයි
    Ape ekaata Peppa Pig eken thora lokayak na. Eke evva balala ahana evvata uththara denna apita therenneth na.
    ------ Post added on Sep 3, 2024 at 12:53 PM
     
    • Haha
    Reactions: poopoo

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,013
    113
    පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
    same situation machan. eka eka kolam kara kara kawanawa. wife ge hoda pana yanawa ithin. ape ekageth bara tikak adui godak neme tikak. blend karala kawanawa, kaali kanne naha. set una gaman kawapu kata eliyata daanawa. ඕක් ගාල වමනේ දානවා හිර වෙනවා ඒක ඒක සීන්. කොහොම හරි කරලා ඉතින් කවා ගන්නවා මමත් උබ වගේම තමයි. හවසට මම ගියහම මම බබා වඩාගෙන වයිෆ් කවනවා. සේම් ස්ටෝරි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    රවට්ටලා කවන්න ඕන. මාස 6ක්‌ වගේ තමයි ඉතින් ඔය කරදරේ තියෙන්නෙ. පොඩි උන්ට ෆෝන් අතට දීලා තමයි දැන් කවන්නේ. 🤷‍♂️
    හරියටම බැලුවොත් තව අටවක එකයි පුර අටවක එකයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    dfw3kfp-671446e9-9813-4121-9a54-bf7ebd4eee2b.png
     
    • Love
    Reactions: AnuradhaRa